"ඒ උනාට ඉතිං අපේ ගමේ වෝල්මාට් එකක් නෑනේ,එහෙම නැහැ කියලා මෙහෙ කට්ටිය නිකන් ඉන්නෙ නෑ .අපිට ලඟම තියෙන වෝල්මාර්ට් එකට දුර කිලෝමීටර් 536 යන්න ඕනි .කට්ටිය ඉතින් ඉස්කෝලෙට බඩු ගන්න, ගෙවල් වලට මාස හතර පහකට සෑහෙන්න බඩු ගන්න මේ දුර ගෙවා ගෙන Walmart එකට යනවා.
ඉතින් අපිත් මේ අවුරුද්දේ ගියා.බබාගේ ඉස්කෝලෙට ඕන බඩු , ගෙදර පාවිච්චි කරන්න ඕන බඩු ඇඳුම් පැළඳුම් වගේ හැම දෙයක්ම අරගෙන එන්න.සමහර අය ගිය දවසෙම ආපහු එනවා ඒ වුණාට අපි එහෙම ආවෙ නෑ, අපි එදා රෑ එහේ නැවතුනා .දෙවෙනි දවසෙත් shopping කරලා තමයි අපි ආවෙ එහෙනම් මේ ව්ලොග් එකෙන් ඒ අත්දැකිම ඔයාලටත් විඳින්න පුළුවන්..."
Walmart එකකට එන්නත් 536km එන්න ඕනෙ..
හැබැයි ඉතිම් අවුරුදු 2ක් ඉදල pr එක දාගත්තහමනම් ඔක්කොම හරි නේද... 

Part 1
.
.
.
.
Part 2