thilinaya hadatat yay wage
pako eka tanak hitaganin yanna
matat ohomay oyyy
mata canada aasay,,, us asay
okkotama wada germany asay
තිළිනයා නෙවේ බොල කැනඩා ගැන ඇහුවේ මම

උඹ කොහෙද ඉන්නේ?
thilinaya hadatat yay wage
pako eka tanak hitaganin yanna
matat ohomay oyyy
mata canada aasay,,, us asay
okkotama wada germany asay

Canada ඉන්න උන් හරි ගිහින් ටික කාලයක් ඉඳල ආපු අය හරි ඉන්නවද? ජීවත් වෙන්න හොඳම province එක මොකක්ද මචන්ලා උඹල හිතන විදියට?![]()
ඔව් බන් සීතල නම් වැඩි තමයි. Cost එක, visa ගන්න කොච්චර ලේසිද, parents ලව ගන්න කොච්චර ලේසිද, Uni rankings අනං මනං ඔක්කොම බලල මේ දවස්වල AUS, Canada, NZ ගැන list එකක් හදනවා![]()
![]()
AUS නම් දිගටම ජීවත් වෙන්න කැමැත්තක් නෑ බන් NZ or Canada තමයි. NZ යනවනම් AUS visa හදාගෙන NZ යන්න හිතාගෙන ඉන්නේ![]()
Vancouver,BC හොදයි, winter not bad, tax ok, Calgery, Alberta good, finding job not a problem, tax only federal tax only, good salary, winter not bad, Montreal good tax very high, language problem, need to know French, english second language, winter very bad, have a very good university, Mcgill university very good high rank one, i found Calgary is the best, a lot of educated sri lankans living here, i found other places many sri lankans they came to Canada as refugee states
Rep +ai ausi asa natte?
මම සර්පයෝන්ට පට්ට බයයි බන්
ලොකු phobia එකක් තියනවා
NZ සර්පයෝ ඇත්තෙම නැත 

රස්නෙයි ගොඩක්. සමහර වෙලාවට 40 විතර යනවලු. අයියා ගිය ගමන් කිව්වේ යාපනේ ගියා වගේ කියල![]()
ලෝකේ ඉන්න කාලකන්නි සත්තු ජාති සේරම ඉන්නවා. සර්පයෝ එක එක පාට එක එක වර්ගේ එක එක sizeමම සර්පයෝන්ට පට්ට බයයි බන්
ලොකු phobia එකක් තියනවා
NZ සර්පයෝ ඇත්තෙම නැත
ලොකුම හේතුව තමයි මචන් life style එක සහ nature එක. මම ටිකක් ambivert එකෙක්. හැමවෙලේම මිනිස්සු වටකරගෙන ඉන්න කැමති නෑ. අනික ගහකොළ මැද ජීවත් වෙන්න ඕනේ. හිතේ සතුටනේ බන් ඔක්කොටම වඩා ඕනේ
Don't get me wrong, AUS කියන්නේ ලෝකේ ජීවත් වෙන්න හොඳම රටවල් වලින් එකක්. මම කියන්නේ මගේ type නෙවේ කියල. උඹට අල්ලලා යයි AUS![]()
![]()
ado ausi etchara rasneda ban.

ow ban
auzy ekama seen eka ammalawa genna ganna eka ban
ekata karima seen dan
pr okkoma dagattaya kiyamu..ehema genna ganna bari nan mona labbakda ban
wena ratawal balanawa ehema unot
koma unat ekak kiyannan meka nan kisisethma jiwatwenna sudusu ratak newi ban
kegessenawa uba ausi neda?
ow ban
auzy ekama seen eka ammalawa genna ganna eka ban
ekata karima seen dan
pr okkoma dagattaya kiyamu..ehema genna ganna bari nan mona labbakda ban
wena ratawal balanawa ehema unot
koma unat ekak kiyannan meka nan kisisethma jiwatwenna sudusu ratak newi ban

පිස්සුද බන්
කව්ද බන් ඕවා කියන්නේ..ඔව් දරුණු උන් ඉන්නවා තමා..මෙහෙත් කාලෙකට පලයන්කෝ සත්තු නැද්ද බලන්න :v
යකෝ මෙල්බන් වල මිනිහෙක් මොකක් හරි වෙලා කෝච්චියකට පැන්නොත් සතියක් විතර වැඩ කටයුතු සේරම අඩාලය්..ඒ කියන්නේ උන් ඒ තරම් මනුස්ස ජිවිතේ ගැන කෙයා කරනවා..මේ හිගන මඩල වගේ නෙවි
ඕවා නං කතන්දර බන්
රස්නෙය් නං තමා..එත් මොකෙක්වත් දාලා යනවද බන්
මෙහෙ වගේම තමා රස්නේ නං..ෆෑන් එකක් දමා ගනින්කෝ
නැත්තන් පෝටබල් ඒසී එකක් ගනින්..
මෙච්චරය් බන් කියන්නේ කය්යට කියන උන් කියන ඒවා අහන්නෙපා ..
මම යන්න හදද්දීත් හම්බී දීපු පඩත්තල ටෝක්ස්..
මේ ඉන්නේ යසට

ado math e type thamai.samahara welawata ekek wath wate nethuwa inna oneado ausi etchara rasneda ban.
![]()

ඇලස්කා වල නං කට්ටිය ගන්නව කියල අහල තියෙනවා හැබැයි පී.ආර් තියෙන්න ඕන. රජයෙන්ම ජොබ් එකකුත් සෙට් කරල දෙනවා ගිය ගමන්ම සිටිසන්ශිප් එකත් ඉක්මන්ට හම්බෙනව එහේ වර්ක් කරනව කියල දැම්මොත් පඩිත් අනික් ස්ටේට්ස් වලට වඩා වැඩී ප්රශ්නෙ තියෙන්නෙ යන එක තමා හැමදාම -40 ට වගේ ඉන්න පුලුවන් නං අවුලක් නෑ.

ඇලස්කා US state එකක් නේ?![]()
මං දන්න අයිය කෙනෙකුත් ගියා හැබැයි කැනඩියන් පී.අර් තියෙන්න ඕන.Okkoma hoyala balanna one oi.thilinaya hadatat yay wage
pako eka tanak hitaganin yanna
matat ohomay oyyy
mata canada aasay,,, us asay
okkotama wada germany asay
Canada ඉන්න උන් හරි ගිහින් ටික කාලයක් ඉඳල ආපු අය හරි ඉන්නවද? ජීවත් වෙන්න හොඳම province එක මොකක්ද මචන්ලා උඹල හිතන විදියට?![]()

PR appliy karanna nam oyata at least 480 out or 1200 points wath score karanna puluwan wenna ona .
naththam enith province akakata apply karala , eka through unoth 600 points ganna ona .
or higher education walata yana eka thamai anek option eka.![]()

: