Canada Skilled Migration

Kumshi

Active member
  • Jun 20, 2016
    166
    37
    28
    Canada ඉන්න උන් හරි ගිහින් ටික කාලයක් ඉඳල ආපු අය හරි ඉන්නවද? ජීවත් වෙන්න හොඳම province එක මොකක්ද මචන්ලා උඹල හිතන විදියට?:)

    Vancouver,BC හොදයි, winter not bad, tax ok, Calgery, Alberta good, finding job not a problem, tax only federal tax only, good salary, winter not bad, Montreal good tax very high, language problem, need to know French, english second language, winter very bad, have a very good university, Mcgill university very good high rank one, i found Calgary is the best, a lot of educated sri lankans living here, i found other places many sri lankans they came to Canada as refugee states
     
    Last edited:
    • Like
    Reactions: ratadel

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ඔව් බන් සීතල නම් වැඩි තමයි. Cost එක, visa ගන්න කොච්චර ලේසිද, parents ලව ගන්න කොච්චර ලේසිද, Uni rankings අනං මනං ඔක්කොම බලල මේ දවස්වල AUS, Canada, NZ ගැන list එකක් හදනවා ;) :D

    AUS නම් දිගටම ජීවත් වෙන්න කැමැත්තක් නෑ බන් NZ or Canada තමයි. NZ යනවනම් AUS visa හදාගෙන NZ යන්න හිතාගෙන ඉන්නේ :)

    ai ausi asa natte?
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    Vancouver,BC හොදයි, winter not bad, tax ok, Calgery, Alberta good, finding job not a problem, tax only federal tax only, good salary, winter not bad, Montreal good tax very high, language problem, need to know French, english second language, winter very bad, have a very good university, Mcgill university very good high rank one, i found Calgary is the best, a lot of educated sri lankans living here, i found other places many sri lankans they came to Canada as refugee states

    Thanks, this is really useful :) Rep +
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ai ausi asa natte?

    රස්නෙයි ගොඩක්. සමහර වෙලාවට 40 විතර යනවලු. අයියා ගිය ගමන් කිව්වේ යාපනේ ගියා වගේ කියල :D

    ලෝකේ ඉන්න කාලකන්නි සත්තු ජාති සේරම ඉන්නවා. සර්පයෝ එක එක පාට එක එක වර්ගේ එක එක size :baffled: මම සර්පයෝන්ට පට්ට බයයි බන් :lol: ලොකු phobia එකක් තියනවා :lol: NZ සර්පයෝ ඇත්තෙම නැත :cool:

    ලොකුම හේතුව තමයි මචන් life style එක සහ nature එක. මම ටිකක් ambivert එකෙක්. හැමවෙලේම මිනිස්සු වටකරගෙන ඉන්න කැමති නෑ. අනික ගහකොළ මැද ජීවත් වෙන්න ඕනේ. හිතේ සතුටනේ බන් ඔක්කොටම වඩා ඕනේ :)

    Don't get me wrong, AUS කියන්නේ ලෝකේ ජීවත් වෙන්න හොඳම රටවල් වලින් එකක්. මම කියන්නේ මගේ type නෙවේ කියල. උඹට අල්ලලා යයි AUS :cool: :)
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    ow ban

    auzy ekama seen eka ammalawa genna ganna eka ban

    ekata karima seen dan

    pr okkoma dagattaya kiyamu..ehema genna ganna bari nan mona labbakda ban

    wena ratawal balanawa ehema unot

    koma unat ekak kiyannan meka nan kisisethma jiwatwenna sudusu ratak newi ban
     
    ado math e type thamai.samahara welawata ekek wath wate nethuwa inna one:baffled: ado ausi etchara rasneda ban.:sorry:
     
    :lol::lol::lol:

    පිස්සුද බන්

    කව්ද බන් ඕවා කියන්නේ..ඔව් දරුණු උන් ඉන්නවා තමා..මෙහෙත් කාලෙකට පලයන්කෝ සත්තු නැද්ද බලන්න :v

    යකෝ මෙල්බන් වල මිනිහෙක් මොකක් හරි වෙලා කෝච්චියකට පැන්නොත් සතියක් විතර වැඩ කටයුතු සේරම අඩාලය්..ඒ කියන්නේ උන් ඒ තරම් මනුස්ස ජිවිතේ ගැන කෙයා කරනවා..මේ හිගන මඩල වගේ නෙවි

    ඕවා නං කතන්දර බන්

    රස්නෙය් නං තමා..එත් මොකෙක්වත් දාලා යනවද බන්

    මෙහෙ වගේම තමා රස්නේ නං..ෆෑන් එකක් දමා ගනින්කෝ
    නැත්තන් පෝටබල් ඒසී එකක් ගනින්..

    :cool::cool::cool:

    මෙච්චරය් බන් කියන්නේ කය්යට කියන උන් කියන ඒවා අහන්නෙපා ..

    මම යන්න හදද්දීත් හම්බී දීපු පඩත්තල ටෝක්ස්..

    මේ ඉන්නේ යසට :lol::lol::lol::lol:

    kegessenawa uba ausi neda?
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ow ban

    auzy ekama seen eka ammalawa genna ganna eka ban

    ekata karima seen dan

    pr okkoma dagattaya kiyamu..ehema genna ganna bari nan mona labbakda ban

    wena ratawal balanawa ehema unot

    koma unat ekak kiyannan meka nan kisisethma jiwatwenna sudusu ratak newi ban

    හේතුව? :shocked:

    :lol::lol::lol:

    පිස්සුද බන්

    කව්ද බන් ඕවා කියන්නේ..ඔව් දරුණු උන් ඉන්නවා තමා..මෙහෙත් කාලෙකට පලයන්කෝ සත්තු නැද්ද බලන්න :v

    යකෝ මෙල්බන් වල මිනිහෙක් මොකක් හරි වෙලා කෝච්චියකට පැන්නොත් සතියක් විතර වැඩ කටයුතු සේරම අඩාලය්..ඒ කියන්නේ උන් ඒ තරම් මනුස්ස ජිවිතේ ගැන කෙයා කරනවා..මේ හිගන මඩල වගේ නෙවි

    ඕවා නං කතන්දර බන්

    රස්නෙය් නං තමා..එත් මොකෙක්වත් දාලා යනවද බන්

    මෙහෙ වගේම තමා රස්නේ නං..ෆෑන් එකක් දමා ගනින්කෝ
    නැත්තන් පෝටබල් ඒසී එකක් ගනින්..

    :cool::cool::cool:

    මෙච්චරය් බන් කියන්නේ කය්යට කියන උන් කියන ඒවා අහන්නෙපා ..

    මම යන්න හදද්දීත් හම්බී දීපු පඩත්තල ටෝක්ස්..

    මේ ඉන්නේ යසට :lol::lol::lol::lol:

    :lol::lol:

    ඔව් බන් සත්තු ගැන තියන බය මෙලෝ තේරුමක් නැති බයක්. ඒකනේ එකට phobia කියන්නේ. මට සර්පයෙක් දවල් ඇත්තටම දැක්කොත් රෑට හීනෙනුත් පෙනිලා බය වෙනවා යකෝ :lol:

    රස්නේ නම් මට ටිකක් අමාරුයි. කොළඹ රස්නෙත් දරාගන්න අමාරුයි බන්.

    ඒත් ප්‍රධාන හේතු ඔය දෙකම නෙවේ මම අන්තිමට කියල තියෙන එක බන්. හිතේ නිදහස :)
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ado math e type thamai.samahara welawata ekek wath wate nethuwa inna one:baffled: ado ausi etchara rasneda ban.:sorry:

    ඔව් බන්. Party එකකට ගියත් මිනිස්සු වට කරගෙන පච කෙල කෙල හොඳට enjoy කරන්න පුළුවන්. ඒත් ටික වෙලාවකට පස්සේ පොඩ්ඩක් නිදහස් තැනකට ගිහිල්ල recharge වෙන්න ඕනේ :lol:

    ඔව් බන් summer එකේනම් ටිකක් රස්නේලු. රට මැද තනිකර කාන්තාරේ වගේනේ. Coastal areas වල තමයි මිනිස්සු ඉන්නේ. උඹේ ගෙවල් කොහෙද? (ලංකාවේ)
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    ඇලස්කා වල නං කට්ටිය ගන්නව කියල අහල තියෙනවා හැබැයි පී.ආර් තියෙන්න ඕන. රජයෙන්ම ජොබ් එකකුත් සෙට් කරල දෙනවා ගිය ගමන්ම සිටිසන්ශිප් එකත් ඉක්මන්ට හම්බෙනව එහේ වර්ක් කරනව කියල දැම්මොත් පඩිත් අනික් ස්ටේට්ස් වලට වඩා වැඩී ප්‍රශ්නෙ තියෙන්නෙ යන එක තමා හැමදාම -40 ට වගේ ඉන්න පුලුවන් නං අවුලක් නෑ.
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ඇලස්කා වල නං කට්ටිය ගන්නව කියල අහල තියෙනවා හැබැයි පී.ආර් තියෙන්න ඕන. රජයෙන්ම ජොබ් එකකුත් සෙට් කරල දෙනවා ගිය ගමන්ම සිටිසන්ශිප් එකත් ඉක්මන්ට හම්බෙනව එහේ වර්ක් කරනව කියල දැම්මොත් පඩිත් අනික් ස්ටේට්ස් වලට වඩා වැඩී ප්‍රශ්නෙ තියෙන්නෙ යන එක තමා හැමදාම -40 ට වගේ ඉන්න පුලුවන් නං අවුලක් නෑ.

    ඇලස්කා US state එකක් නේ? :eek:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    ඇලස්කා US state එකක් නේ? :eek:

    :yes: මං දන්න අයිය කෙනෙකුත් ගියා හැබැයි කැනඩියන් පී.අර් තියෙන්න ඕන.
     
    zoro_i

    Member
    Jun 25, 2015
    21
    3
    0
    Canada ඉන්න උන් හරි ගිහින් ටික කාලයක් ඉඳල ආපු අය හරි ඉන්නවද? ජීවත් වෙන්න හොඳම province එක මොකක්ද මචන්ලා උඹල හිතන විදියට?:)

    PR appliy karanna nam oyata at least 480 out or 1200 points wath score karanna puluwan wenna ona .

    naththam enith province akakata apply karala , eka through unoth 600 points ganna ona .

    or higher education walata yana eka thamai anek option eka.:yes:
     
    • Like
    Reactions: ratadel

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    PR appliy karanna nam oyata at least 480 out or 1200 points wath score karanna puluwan wenna ona .

    naththam enith province akakata apply karala , eka through unoth 600 points ganna ona .

    or higher education walata yana eka thamai anek option eka.:yes:

    මෙන්න මේක fill කරපුවහම මම apply කරන්න eligible කියල තමයි එන්නේ.
    http://www.cic.gc.ca/ctc-vac/ee-start.asp

    ඔය point systems දෙකක් තියනවද? මොකද මෙතන තියෙන්නේ 67 points තියෙන්න ඕනේ කියල (Express entry) මට 69 තියනවා :confused:
    http://www.cic.gc.ca/english/immigrate/skilled/apply-factors.asp

    Student visa වලට එන්න කැමති නෑ බන් මැරීගෙන වැඩ කරන්න වෙනවා :baffled:
    :