Canbus in android car player

VirajRK

Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    Mcnla Canbus decorder කියන්නෙ මොකක්ක්ද? ඇන්ඩ්‍රොයිඩ් කාර් ප්ලේයර් එකක් ගද්දි canbus එකක් තියනවද අහනව දැනට
     

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    892
    2,111
    93
    Ceylon
    සරලවම කියනවා නම් CAN-controller area network කියන්නෙ වාහනේ විදුලි උපාංග එකිනෙක සම්බන්ධ කරන සන්නිවේදන පද්ධතියක්. එක එක උපකරණ හෝ පද්දති වල ක්‍රියාකාරිත්වය අනික් උපකරණ හා පද්ධති වලට අවශ්‍ය නම් ඒ දත්ත සන්නිවේදනය මෙයින් සිදු වෙනවා. වාහනේ Model එකෙන් Search කරලා බලන්න CAN bus system එකක් තියන වාහනයක්ද නැද්ද කියලා. CAN bus තියනවා නම් CAN bus decoder එකක් තියන Android car player එකක් ගන්න.

    IMG_1803.jpeg