Cancer උදව්වක් - Please read

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    bump
    ඒ අම්මට ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මචන් :(
     

    ajithpkam

    Member
    Feb 12, 2011
    8
    4
    3
    මචංලා කාලෙකට පස්සෙ මේ පැත්තෙ එන්නෙ ලොකු උදව්වක් බලාපොරොත්තුවෙන්. (සල්ලි උදව් නෙවෙයි) මං අදුනන කොල්ලෙක්ගෙ අම්මට බඩේ පිළිකාවක්. මහරගම රෝහලේදි කියල තියෙනවා, රෝග ලක්ෂණ පෙන්නුම් කරද්දි පරක්කු වැඩියි, සැත්කම් වලින් උනත් සම්පූර්ණයෙන්ම අයින් කරන්න බෑ කියල. බටහිර ක්‍රමයට අනුව එන්නතක් දෙන්න පුලුවන්ලු, ඒත් ජීවත්වෙන්නෙ උපරිම අවුරුදු 5යි. :( දැනටම බඩේ වතුර ලු.

    කොලුවා කියනවා ෆේස්බුක් එකේ තිබුණලු නුවර සිංහල වෙද මහත්තයෙක් ගැන. ඔපරේෂන් කරපු නැති ලෙඩ්ඩුන්වලු ගන්නෙ. සනීප කරනවලු. මේ වෙදමහත්තයා හෝ වෙන ආයුර්වේද ක්‍රමයක් ගැන මොනවා හෝ තොරතුරක් ලබා දෙන්න පුලුවන්නම් ලොකු පිනක්.

    ඉක්මනටම තොරතුරක් ඕනි, මොකද ඉතා ඉක්මන්ට බඩේ වතුර වැඩිවෙනවා. එතකොට සැත්කම කරන්නම වෙනවා. සැත්කම කලොත් සිංහල වෙදුන් බාරගන්න එකක් නෑ. ලොකු ප්‍රශ්ණ ගොඩක මේ කොල්ල ඉන්නෙ.

    මීට අවුරුදු 2කට විතර කලින් මෙයාගෙ තාත්තා හෘදයාබාධයකින් මියගියා. දැන් අම්මට පිළිකාවක්. :sorry: කොල්ලට යන්තම් 21යි. අන්තෙටම වැටිල ඉන්නෙ. මං දන්නවා මේ වැඩේට මොකක් හරි පිළිතුරක් මේකෙ කොල්ලො සෙට් එක දෙනවා කියල. බම්පියක් හෝ දාල හැමෝටම දැනගන්න සලස්වන්න. අනේක වාරයක් පිං!

    =========================================================================================

    බොහොම පිං තොරතුරු දුන්න, බම්ප් කරපු හැමෝටම (ඇති හැකි පමණින් රෙප් දෙන්නම්) අද උදේ ඒ මල්ලි මට විස්තරේ කිව්වෙ. දැන් ඕගොල්ලො හැමෝම දීපු විස්තර මම එයාට දෙනවා. නැවත නැවතත් හැමෝටම ගොඩක් පිං! මේ වගේ දුක් වලට නම් කවදාවත් මූණ දෙන්න නොලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.


    Call 0375687411 (Isiwara Mawathe Wedamahatha)
    Kalugamuwa,
    Kurunegala
    Hondama weda mahattayek.
    Salli ganneth n wediya
    Beth okkoma denawa.
    Magee tattath sanipa una dan 6 years walata kalin othanin beth aran.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හෙළ ජීවකයන් පිළිබදව දැණුම අල්පය........

    නමුත් මහරගම පිළිකායතනය තුලින් යම් උදව්වක් ලැබීමට තිබේ නම් මා හට පවසන මෙන් උවමනාවෙන් ඉල්ලා සිටිමි................
     

    pissuthamai

    Member
    Jul 22, 2014
    19
    1
    0
    I believe Kusawala Weda Hamuduruwo is the best
    My mother in law had a same kind of cancer and now she is fully recovered after 2 years treatment from Kuswala thero.
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    machan horunta ahu nowanna
    owa boru wada sirama kiyanna canser hospital eken karana deyak karanna

    owata ahuwela salli winasa karala awasaneta
    canser hospitl apu aya hambela tibe
    e nisa kawru kiwwath ahu wenna epa sira kiyanne

    ahu wennama epaaaaaaaaaaaaaaaaaa
     

    thilinasb

    Well-known member
  • May 11, 2009
    4,992
    778
    113
    මහනුවර
    DfMw5C.jpg
    a>

    meka athada danna facebook eke tibbe
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,064
    5,824
    113
    canada
    මචන් මේක ජීවිතෙත් මරණයත් අතර දෙයක්. අරය මෙයා පිලිකා සුව කරනවා, AIDS සුව කරනවා කිව්වට ඕව පිළිගන්නේ කොහොමද?. අරයට හොද උනා... මෙයාට හොද උන කියල තමයි කියන්නේ.

    මොලේ හොදට පාවිච්චි කරන්න. පොඩ්ඩක් කල්පනා කරන්න. ඔය වගේ අවස්ථාවකදී වහාම, පිළිගත් බටහිර ක්‍රමය අනුව රෝහලකට ඇතුළුවෙලා ඉක්මනට ප්‍රතිකාර ගන්න.
     
    Last edited: