Cancer එකක්

jusi

Well-known member
  • Sep 2, 2012
    979
    866
    93
    යලුවනෙ,

    මන් දැන් මාස 4කට කලින් දැනගත්තා මට පිලිකාවක් තියෙනවා කියලා. එවගෙම එක මුල් අවදියෙ තියෙන්නෙ කියලත්.

    නමුත් මෙකට හොද කරන්නත් බෑ කියලත් කිව්වා. යම්කිසි විදියට එක නිසා අතිවෙන අතුරු ප්‍රතිපල නවත්තන්න පුලුවන් කිව්වා.

    මන් කසාදයක් කරගත්ත 2020 මුල(කොරොනා වලට කලින්). එයා මෙ විස්තරෙ ඔක්කොම දන්නවා.

    මට ගොඩක් කෙන්ති යනවා.. දුක හිතෙනව.. හිතේ අවුලෙන් ඉන්නව.. ඩොක්ටර් කිව්වා එහෙම ඉන්න එකත් මෙක හදෙන්න එක හෙතුවක් කියල..

    මට ඔලුව හඩගන්න විඩියක් කියන්න.. මට භාවනා කරන්න කියල දෙන්න පුලුවන් හමුදුරුනමක් ඉන්නවනම් කියන්න..

    මෙක නිසා ඔලුවෙ ගොඩක් ප්‍රශ්න තියෙනවා.. අම්මට මන් මෙක ගන කියල නෑ.. අයියා දන්නවා.

    මන් මරුනොත් මගෙ බිරිදට ජිවත් වෙන්න විදියක් සලස්මවන්න ඔනේ. එය වෙන කෙනෙක්ව බැන්දට මට කමක් නෑ. මොකද එයගෙ ජිවිතේ කලකන්නි වෙන්න ඔනෙ නැති නිසා.


    ඔලුවෙ ගොඩක් දෙවල් ටතියෙනව.. කියගන්න තෙරෙන්නෙ නෑ.


    පසුව ලියමි.


    මට තියෙන්නෙ පොලිසයිතිමියා වෙරා කියල ලේ වල ප්‍රශ්නයක්.මගෙ ඇගේ ලේ වැඩී.. එක නිසා දැන් ප්ලීහාව සෙන්ටිමඉටෙර 4ක් ලොකු වෙලා තියෙන්නෙ.. මෙක හැදෙන්නෙ jak2 කියල ජානයක් වෙනස් වේමෙන්.. උපතින් වෙන දෙයක්වත් පරම්පරවෙන් එන දෙයක්වත් නෙමෙයිලු.

    මම බෙහෙත් ගන්නෙ විසකා රත්නමලල කියල ඩොක්ටොර් කෙනෙක්ගෙන්.. එය තමා මහ ඉස්පිරිතාලෙ ලේ සම්බන්ද ලෙඩ වලට බෙහෙත් කරන්නෙ.

    එය මට කිව්වා භාවන කරන්න කියලා.ඔලුව නිදහස් වෙන්න.. මට ජොබ් එකෙන් නිවඩු දුන්නා..මගෙ අයියා මව ඉතලිය්ට ගෙන්න ගත්තා එහෙ ඩොක්ටර් කෙනෙක්ට පෙන්වන්න.. තාම එකට යන්න උනෙ නෑ.

    Google keyboad nathi nisa sinhala type karanna amarui dan
     
    Last edited:

    ksujith

    Active member
  • Dec 17, 2008
    173
    246
    43
    මචන් ඔයාගේ දුක අපිට තේරෙනවා .

    මට වේද මහත්තයෙක් හම්බුනා මීට අවුරුදු කීපයකට කලින් එතුමා පිළිකාව හොද කරනවා කියල කියනවා
    පොළොන්නරුවේ ලග්ගල පොලිසිය ලග ඉන්නේ ‍රය් කරලා බලන්න .

    ටෙලෙෆොනේ නො එක 0712958401

    ලගදි මම මගේ යාලුවෙකුට දුන්න එයාගේ තාත්තට සනීප නැහැ
    එයා මේ සතියේ යනවා කිව

    එයාගේ නම -: මදූ - 0772343676
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,974
    9,521
    113
    එක තැනක නෑ
    machan mulinma hitha keda karaganna epa. Hitha haiya karaganin. Mokada hithen godak leda honda karaganna puluwan.

    Machan puluwan nam wistharayak kiyapan. initial stage eke nisa honda karanna puluwan widihak thiyenna puluwan. Western bari nam ayurwedha honda docla innawa. Ape nandatath honda una.

    western treatment karana gaman sinhala beheth karamu.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මොකක්ද cancer එක?
    මෙක challenge එකක්. උබට chance එකක් හම්බවෙලා තියෙන්නෙ උබේ super power එක තමයි cancer එක beat කරන එක.
    උබට ශක්ති එකට ලැබෙන්න කියලා wish කරනවා



    පොල් තෙල් palm oil ටිකක් කෑවොත් අවුලක් නෑ කියල කියපු උන් ට හෙන ගහන්න ඕන.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    First of all, "Don't give up". You got to strengthen your will to Live. Sometimes the unbelievable could happen. Don't ever lose hope.
    Our minds are at work, unknowingly to us. Some say the Mind is the Body. Losing hope make your body shut down.
    Yes, you can meditate and also maintain a good relationship with your wife and other friends. Have a positive attitude. Wish you recovery.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,343
    113
    Colombo, Sri Lanka
    මානසිකව වැටෙන්න එපා යාලුවේ. අවශ්‍ය වයිද්‍ය ප්‍රතිකාර ගන්න. හිත හයිය කරගන්න. මුල් අවදියේ ඔව්වා හම්බවෙලා සනීප වෙච්ච් අය ඕන තරන් ඉන්නවා