Cancer එකක්

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,849
    8
    35,419
    113
    මට තියෙන්නෙ පොලිසයිතිමියා වෙරා කියල ලේ වල ප්‍රශ්නයක්.මගෙ ඇගේ ලේ වැඩී.. එක නිසා දැන් ප්ලීහාව සෙන්ටිමඉටෙර 4ක් ලොකු වෙලා තියෙන්නෙ.. මෙක හැදෙන්නෙ jak2 කියල ජානයක් වෙනස් වේමෙන්.. උපතින් වෙන දෙයක්වත් පරම්පරවෙන් එන දෙයක්වත් නෙමෙයිලු.

    මම බෙහෙත් ගන්නෙ විසකා රත්නමලල කියල ඩොක්ටොර් කෙනෙක්ගෙන්.. එය තමා මහ ඉස්පිරිතාලෙ ලේ සම්බන්ද ලෙඩ වලට බෙහෙත් කරන්නෙ.

    එය මට කිව්වා භාවන කරන්න කියලා.ඔලුව නිදහස් වෙන්න.. මට ජොබ් එකෙන් නිවඩු දුන්නා..මගෙ අයියා මව ඉතලිය්ට ගෙන්න ගත්තා එහෙ ඩොක්ටර් කෙනෙක්ට පෙන්වන්න.. තාම එකට යන්න උනෙ නෑ.

    Google keyboad nathi nisa sinhala type karanna amarui dan

    Don't worry. Have hope. It's not the end of the world. PV can be treated now, specially when you are in Italy. When you are under 60 the median survival rate is very high with the current medication regimes available. There are selective JAK1/2 inhibitors in use for nearly 6 years now.
    Take courage. Stay strong and wish you good health.
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,727
    2,138
    113
    maharagama
    මචන් ඔහොම නම් බැ. චැල්ලෙන්ජ් එක ගනින්. කරන්න පුලුවන් උපරිමය කරපන්. උබට නැති වෙන්න කිසිම දෙයක් නැ දැන්. ඒකත් මාරම ෆීලින්ග් එකක් වෙන්නැති.
     
    • Like
    Reactions: Janithsl88

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    me tike cancer hadila hoda una stories balana bn. negative attracts negative. Enisa positive wenna balanna machan.
    mam deyak kiyannam, doc kenek kiwwanam cancer eka sanneepa karanna ba kiyala poddak second opinion ekak ganna balanna.

    thawa deyak,
    cancer ekak nam oya eka treatment ekak hariyata karanna. Western medicine nam ehema eastern nam ehema. magadi maru karanna epa
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    බයවෙන්න එපා මචන් මුල් අවදියේනම් අනිවා ගොඩදාගන්න පුළුවන් වෙයි. ඉක්මනින්ම සුවවෙවා !!
     
    • Like
    Reactions: Janithsl88

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,282
    113
    Don't worry. Have hope. It's not the end of the world. PV can be treated now, specially when you are in Italy. When you are under 60 the median survival rate is very high with the current medication regimes available. There are selective JAK1/2 inhibitors in use for nearly 6 years now.
    Take courage. Stay strong and wish you good health.
    Im so glad to see how everyone is encouraging him and allowing him to be optimistic,
    yes I agree, when you are in a western country you might have a great chance to be fine back again soon !
     
    • Like
    Reactions: imhotep

    tha4

    Junior member
  • Dec 31, 2007
    71
    7
    8
    I was diagnosed with Testicular cancer last year. With correct chemotherapy regiment survival rate is extremely high. Think positively, its a challenge that you have to overcome. Don't listen to non medical people to drink that and eat that. Just follow doctor's advice. Pick up a new hobby since you are on leave from work.
    Cancer is not a death sentence. It gives you a new insight how to appreciate and look at the world.
     

    R2-D2

    Active member
  • Aug 25, 2017
    175
    216
    43
    far far away from galaxy
    ඇයි උබ දුක් වෙන්නේ? ඩොක්ටර් කියන්න ඇති උබට ජීවත් පුළුවන් අවුරුද්දයි හෝ දෙකයි හෝ මාස ගානයි කියල. ඒවා බොරු බන් හෙට උබ පාරේ යනකොට වහනේකට හැපිලා මැරිලා ගියොත් කෝ ඩොක්ටර් උබට දීපු අව්රුද්ද දෙක. ඕක හැදෙන්න කලින් උබ මැරෙන්න තිබ්බ දවසම තමයි අදටත් තියෙන්නේ ඒතමයි කවදද දන්නේ නැති දවස. අද දවස ඉවර වෙන්න කලින් ඇක්සිඩන්ට් වලින් කීදෙනෙක් මැරෙනවද ? උන් දුක් වෙවී හිටියද අද මැරෙනවා කියල උන්ට උබේ කතාව කිව්වා නම් උන් උබට අනුකම්පා කරවී අනේ මේ මනුස්සය අපිට කලින් මැරෙනවා නේද කියල දැන් කෝ උන්. මිනිස්සු අවුරුදු ගණන් ජිවත් වෙන්නේ නෑ බන් මිනිස්සු ජිවත් වෙන්නේ තත්පරයයි. මේ තත්පරේ. කලින් එක ගෙවිල ඉවරයි ඊලග එක තාම ඇවිල්ල නෑ. උබයි මායි මේ ලෝකේ ඔක්කොමයි ජිවත් වෙන්නේ තත්පරයයි. උබ හිතන්න එපා මේක හැදුන නිසා ඉක්මනින් යන්න වෙනවා කියල. ඕක නැතුව ඔඉටත් ඉක්මනින් යන්න උන අය ඉන්නෙ. ආදරේ කරන අය එක්ක ඉදපන්. බාවනවා ගැන මම දන්නේ නෑ.
     
    • Like
    Reactions: animation

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,788
    30,886
    113
    මචං මම ත්‍රෙඩ් එකම කියෙව්වා දැන් වෙද්දි ඩොක්ටලා මොකද කියන්නෙ? මූලික අවධියෙ තිබ්බ නිසා මේ වෙද්දි ගත්ත බෙහෙත් වලින් හොදවෙන ලක්ෂණ තියනවද?

    ප.ලි :- උබ ඩිප්‍රෙශන් තියනවා කියලත් වෙන ත්‍රෙඩ් එකක දාල තියනවා දැක්කා. මුලින්ම ඒකට බෙහෙත් අරං ඉදපන් මචං.හොද ඩොකෙක්ගෙන් මාසයක් බෙහෙත් ගත්තනං ඇති බ්‍රේන් කෙමිකල් ඉන්බල්න්ස් එක හරි ගිහිං නෙගටිව් ගතිය ඩිප්‍රෙස් ගතිය අයින් වෙලා යනවා.මොකද උබ මනසින් හොදටම ශක්තිමත් වෙලා ඉන්න ඕනෙ වෙලාවක් මේක.ඩොක්ට කපිල රණසිංහව චැනල් කරපන් මාසෙන් ඩිප්‍රෙශන් ගොඩ දාල දෙයි. පොර තමා ෆීල්ඩ් එකේ හොදම බුවා. දන්න උන් දන්නවා.
     
    • Haha
    Reactions: pitiye.appu