Cancer එකක්

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    adooo ubata awulak wenne na.baya wenna epa.oka gena onawata wada hithanna yanna epa.eka thamai lokuma awula.puluwan tharam oka oluwen ahak kara ganna balapan.pelak darunu leda roga pawa apita hitha ganna bari widihata hoda wenawa.doctors lath surprise wuna siddi thiyenawa report balala,hoda karanna ba kiwwa lede dan oyage ege na ne kiyala.eka nisa onima deyak wenna puluwan machan.hitha thamai hada ganna oni.
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,517
    10,349
    113
    බුදු සරනයි ,දෙවි පිහිටයි ,අල්ලහ් දෙවියන්ගේ පිහිටයි...ඉක්මනට හොඳවෙයි මචන් dont worry ❤️
     

    arunakr

    Active member
  • Jul 20, 2011
    204
    166
    43
    එකම දේ හිත හයිය කරගන්න ශක්තිමත් වෙන්න. ඕක හොදකරන්න පුලුවන්. බෑ කියල හිතුවොත් බැරි වෙන්න හේතු ඕනැ තරම් හිතට එයි පුලුවන් කියල හිතුවොත් පුලුවන්ම තමයි
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මච්න් බය වේන්න එපා ඔයාට මුකුත් වේන්නෙ නැහැ ඉක්මනට හොදවේයි
    දෙවිපිහිටයි බුදුසරණයි ඔයාට
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මචන් ඔයාගේ දුක අපිට තේරෙනවා .

    මට වේද මහත්තයෙක් හම්බුනා මීට අවුරුදු කීපයකට කලින් එතුමා පිළිකාව හොද කරනවා කියල කියනවා
    පොළොන්නරුවේ ලග්ගල පොලිසිය ලග ඉන්නේ ‍රය් කරලා බලන්න .

    ටෙලෙෆොනේ නො එක 0712958401

    ලගදි මම මගේ යාලුවෙකුට දුන්න එයාගේ තාත්තට සනීප නැහැ
    එයා මේ සතියේ යනවා කිව

    එයාගේ නම -: මදූ - 0772343676
    :love::love::love:
     

    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    තෙරුවන් සරණයි මචන්.
    ඔය ලෙඩේ හොද කරන්න පුලුවන් භාවනාවෙන්ම.කර්ම රෝගයක් නොවුනොත්.
    ඒක මට 100% සුවර්.
    නා උයන ආරණ්‍ය සේනාසනයට යන්න ඒ වැඩ ඉන්නේ සිත් සුවපත් කරන්න පුළුවන් ගුරු ස්වාමින්න්වහන්සේලා.
    පුලුවන්නම් කතා කරලා විස්තරේ කියලා යන්න.
    ඉක්මණ් සුවපත් භාවය ලැබේවා.නිදුක් නීරෝගි සුවපත් භාවයම වේවා!
    තෙරුවන් සරනයි නැවතත්.