Cancer එකක්

uajanath

Well-known member
  • Apr 1, 2009
    8,519
    1,912
    113
    katupila kiyala behethak tyanawa eka kanda hadala bonna

    thawa man dakka net eke tyanwa annasi pethi dekak kapala unu wathure dala tyala rata bonna
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,607
    13,273
    113
    මචන් ඕක ලිවින් කන්ඩිශන් එකක් , උබ ෆයිට් කරපන්. බය වෙන්න එපා . අපි හැමෝම මැරෙනවා. උබ පුලුවන් තරම් සීනි අහාර අඩුවෙන් ගනින්. එතකොට cells වැඩෙන එක නතර වෙනවා.


    උබ ඉතලියේ නම් ඉන්නෙ බයවෙන්න කිසිම දෙයක් නෑ. බුදුසරනයි
     

    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    මචන් මනස සැහැල්ලුවෙන් තියාගන්න.
    සෘණාත්මක සිතුවිලි වලට ඉඩ දෙන්න එපා.
    කේන්ති යනවනම් මුලින්ම මෛත්‍රිය වඩන්න කේන්තිය එන හැම වෙලාවෙම.ඒක ගොඩාක් අමාරුයි මොකද ඔයා කේන්තිය වඩලා තියෙන නිසා නමුත් පුළුවන්.
    මම දන්න ස්වාමීන්වහන්සෙලා කියලා තියෙනවා ස්වාමීන්වහන්සේලා වැඩ ඉන්නවලු භාවනාවෙන්,බුදු ගුණ මනසිකාරය කරලා දරුණු පිලිකා සුව කරගත්.
    ඇත්තෙන්ම මනස විඩාවට ලක්වෙන්න දෙන්න එපා.
    තුණුරුවනේ අනන්ත සූවිසි ගුණ බලයෙන් ඉතාම ඉක්මණ් පූර්ණ සුවයක් ලැබේවා.
    තෙරුවන් සරණයි !