Machan Pannipitiya paththe thanak thiyennawa Oka hoda karana Hugak aya kiyala thiyennawa ethanata gihin Hoda una kiyala. Boru karana kenek newe mokada salli ganne naමචන්ලා මගේ යාලුවෙක්ට Heart එකට blood යන artery එකක cancer එකක් ඇවිත් තියෙනවා.Leukemic cancer එකක්. Lymphoma කියලා. Diagnose කරලා දැන් අවුරුද්දක් විතර වෙනවා. Chemo, Radiation වගේ treatments තමයි කරන්නේ. ඒ උනත් cancer එක දැන් left lung එකටත් ඇවිත්. මේ අවුරුද්දේ December වල marry කරන්න ඉඳලා තියෙන්නේ. ඒත් මේ ලෙඩේ නිසා බඳින්න හිටපු කෙනා දාලා ගිහින්.
උඹලා දන්නවා නම් කියපන් මේක හොඳ කරගන්න පුලුවන් doctor කෙනෙක්ගේ contacts එහෙම දන්නවානම්. හොඳ ආයුර්වේද doctorsලාගේ contacts එහෙම තියෙනවා නම් දෙන්න. ලොකු පිනක් උඹලට.




