Cancer treatment Help....

Chuti_Mahaththaya

Well-known member
  • May 15, 2016
    1,627
    1,128
    113
    හැමතැනම
    මචන්ලා මගේ යාලුවෙක්ට Heart එකට blood යන artery එකක cancer එකක් ඇවිත් තියෙනවා.:(:(:( Leukemic cancer එකක්. Lymphoma කියලා. Diagnose කරලා දැන් අවුරුද්දක් විතර වෙනවා. Chemo, Radiation වගේ treatments තමයි කරන්නේ. ඒ උනත් cancer එක දැන් left lung එකටත් ඇවිත්. මේ අවුරුද්දේ December වල marry කරන්න ඉඳලා තියෙන්නේ. ඒත් මේ ලෙඩේ නිසා බඳින්න හිටපු කෙනා දාලා ගිහින්.:( උඹලා දන්නවා නම් කියපන් මේක හොඳ කරගන්න පුලුවන් doctor කෙනෙක්ගේ contacts එහෙම දන්නවානම්. හොඳ ආයුර්වේද doctorsලාගේ contacts එහෙම තියෙනවා නම් දෙන්න. ලොකු පිනක් උඹලට.
    Machan Pannipitiya paththe thanak thiyennawa Oka hoda karana Hugak aya kiyala thiyennawa ethanata gihin Hoda una kiyala. Boru karana kenek newe mokada salli ganne na
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy
    ane deyyane mage ayusha aragena ube yaluwa thawa kalayak jiwath wewa kiala man prarthana karanawa...... ekko eya marenna kalin me loke inna scientist lata puluwan wewa ikmanatama cancers walata sarthaka behethak hoyaganna...... ehemath nattam eyawa saneepa karanna puluwan doctor kenek labewa
     
    • Like
    Reactions: AGSUPUN

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    සංසාර දුක තමා.. :(මචන් පිළිකා රෝහලේ head doctor චැනල් කලානම් හරි.. ගොඩක් හොද මනුස්සයෙක්.. තව අර අයිටීඑන් එකේ වැඩසටහනක ඉදපු වෙද මහත්තයත් හොද කරනවලු නේද පොඩ්ඩක් හොයල බැලුවනම් හරි.. මයියොක්කා කැවම ගොඩක් අයට හොද වෙලා තියනවා කියල අහල තියෙනවා.. දවස ගානේ කන්න ඕනෙලු.. යාලුවට ඉක්මන් සුවය පතනවා
     
    • Like
    Reactions: AGSUPUN

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,045
    2,297
    113
    no idea of doctors but ask him to try katupila and other sri lankan anti cancer fruits
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    Bump :( get well soon
    Thnx machn...
    Thnx machn...
    ඉක්මන් සුවය පතමි.:sorry:
    Thnx machn...
    ඇයි බන් මෙහෙම කැන්සර් එන්නේ?:(
    :( ane mnda bn..
    danne na bro :(
    Thnx machn...
    Thnx machn...
    විල්සන් මාමා;20456963 said:
    bump machan
    Thnx machn...
    ඉක්මන් සුවය පතමි.
    Thnx machn...
    Thnx machn...
    Thnx machn...
    Looks like it is at an advanced stage due to metastasis. Continue with western medical treatment and for lungs surgery if possible.
    Thama surgery karanna kiyala na machan..
    Thnx machn...
    Ayurveda wedak ne ban. Boru weda.
    Cancer specialists kiyana eka karala balanna.
    Thnx machn...
    ikman suwa prarthana karnawa machan...
    Thnx machn...
    get well soon !!
    Thnx machn...
    check the below thread
    http://www.elakiri.com/forum/showthread.php?t=1722963
    Thnx machn...
    Thnx machn...
    ube yaluwata mekath balanna kiyahan oka ganama hitha hitha inne nathuwa. loku determined ekak ei oluwata

    http://bit.ly/29OggOf
    Thnx machn...
    mage yaluwekuth nethi una oral cancer ekakin .:(
    :( epa wenawa bn..
    meka පොඩ්ඩක් බලපන් මචන්.
    Thnx machn...
    sinhala beheth gana nam danne na...... mama nam kiyanne hoda oncologist kenekta pennanna kiyala......english beheth ganna ba kiyala hithenawa nam sinhala behethma nam ganna ona idiriiye raalawa contact karala balanna. manussaya gen udawwak oyaata ganna puluwan wei..........
    ikman suwaya pathanawa.
    Thnx machn...
    :(
    hariyatama nama nam dan na bn
    kirisuda wage thama mathaka
    rajagiriya ayuruweda hosp eke sp.inne eya
    eya hodai bn
    uba danna kawru hari hoada wela tiyenwada machan? Dannawanm thawa tikak wisthara kiyanna puluwanda tharaha nathuwa.
    Thnx machn...
    FB post tibba neda
    Cancer nittawata hoda karana wedamahattatek gana
    Hoda sure kenek hoyaganna one machan. hoda karagena thiyena ayagenma thamai confirm karaganna wenne. et kohomada hoyaganne kylai prashne.
    mcn according to the researches whey protein has proven cancer fighting stuff. which will build the immune system stronger and destroy cancer cells. at least 30g of whey concentrate 80% (wpc 80) need a day. mother's milk also a good alternative if you can find for your friend.

    mama hitanawa protein rich diet (at least 70g protein a day) ekak kaala, 4 days a week wat weight training wage exercise karot wade goda daanna lesi wei kiyala.
    kama nam aduwak karanne nalu machan.. cancer walata hoda kama nitharama kanawalu..
    Thnx machn...
    Thnx machn...
    BUMP
    Get well soon
    Thnx machn...
    lungs walata giya kiyanne godak amarui ban..:baffled::baffled::(:no::no:
    Lankawe Hodama treatment tiyenne Cancer institute Maharagama.
    treatments patan gattata passe ledata hodata kala beela inna kiyapan. Godak case yanne beheth sara wadi nisa kema appiriya wenawa.. Ita passe poshanaya adu wela aga durwala wenawa..
    hoda poshanayak tiya ganna puluwan nam beheth hodata answer karanawa..

    Jaya Wewa..

    Thnx machn... kama nam kanawa machan..
    ඉක්මන් සුවය පතමි.
    Thnx machn...
    get well soon macn... can understand the pain
    :( issaraha gna hithannat bayai bn..
    Get well soon machan
    Thnx machn...
    Dr. ජයන්ත බලවර්ධන හොදයි කියල අහල තියෙනවා.හැබැයි එයාගේ බෙහෙත් සැර වැඩිලු. Dr. කාන්ති පෙරේරා හොදයි. එයාගෙන් තමයි මමනං බෙහෙත් ගත්තේ.
    කවුරු බෙහෙත් කරත් හොදට කන්න බොන්න ඕනේ. මොකද chemotherapy බෙහෙත් ගොඩක් සැර වැඩියි. කවුරු කොහොම කිව්වත් කන්න බොන්න අමාරුයි කියල මං දන්නවා. එත් වමනේ දදා හරි කන්න බොන්න ඕනේ. තැඹිලි එහෙම ගොඩක් බන්න කියන්න. තමන්ගේ ආගමේ හැටියට කරන වත්පිළිවෙත් කරන්න. ඒක මනසට හොදයි.
    ඉක්මන් සුවය පතනවා. බුදු සරණයි.
    Thnx machn... oyata dan saneepada machan? e doctor gana wisthara tikak thawa kiyanna puluwan nm. kohomada contact kara ganne.. oyatath budusaranai machan..
    Get well soon
    Thnx machn...
    BUMP saho :(
    Thnx machn...
    Machan Pannipitiya paththe thanak thiyennawa Oka hoda karana Hugak aya kiyala thiyennawa ethanata gihin Hoda una kiyala. Boru karana kenek newe mokada salli ganne na
    kohomada machan hoyaganne? puluwan nma thawa wisthara tikak hoyala denawada
    ඉක්මන් සුවය පතනවා

    Bump
    Thnx machn...
    sorry, mamanam danne naa docter kenekwa.

    eth, treatment karath nokarath 'whole foods plant based vegan' diet eka anugamanaya karanna kiyanna. cancer reverse karanna puluwan kiyala kiyanawa...
    https://youtu.be/9jkRaxMRS_U?t=1m38s

    full documentry;
    http://xmovies8.tv/movie/forks-knives-2011/watching.html
    Thnx machn...
    ane deyyane mage ayusha aragena ube yaluwa thawa kalayak jiwath wewa kiala man prarthana karanawa...... ekko eya marenna kalin me loke inna scientist lata puluwan wewa ikmanatama cancers walata sarthaka behethak hoyaganna...... ehemath nattam eyawa saneepa karanna puluwan doctor kenek labewa
    Thnx a lot machn ube wachana tikata... math oya tikamai prarthana karanne.. :(
    Thnx machn...
    get well soon
    Thnx machn...
    bump
    hope she will get well soon
    Thnx machn...
    Thnx machn...
    සංසාර දුක තමා.. :(මචන් පිළිකා රෝහලේ head doctor චැනල් කලානම් හරි.. ගොඩක් හොද මනුස්සයෙක්.. තව අර අයිටීඑන් එකේ වැඩසටහනක ඉදපු වෙද මහත්තයත් හොද කරනවලු නේද පොඩ්ඩක් හොයල බැලුවනම් හරි.. මයියොක්කා කැවම ගොඩක් අයට හොද වෙලා තියනවා කියල අහල තියෙනවා.. දවස ගානේ කන්න ඕනෙලු.. යාලුවට ඉක්මන් සුවය පතනවා
    Thnx machn...
    no idea of doctors but ask him to try katupila and other sri lankan anti cancer fruits
    Thnx machn...
     
    BlizZ

    Member
    Oct 6, 2015
    319
    30
    0
    Thnx machn... oyata dan saneepada machan? e doctor gana wisthara tikak thawa kiyanna puluwan nm. kohomada contact kara ganne.. oyatath budusaranai machan..

    මටනං දැන් හොදයි. දැන් අවුරුදු 8,9ක් වෙනවා. මට ලියුකේමියාව නෙමෙයි තිබ්බේ. මට අවුරුද්දකින් විතර සම්පුර්ණයෙන් හොද උනා. :yes:

    Dr. ජයන්ත බලවර්ධන ලගට තමයි ගොඩක් අය යන්නේ. හැබැයි එයාගේ බෙහෙත් සැර වැඩිලු. private කරනවා ආසිරි එකේ එහෙම.

    Dr. කාන්ති පෙරේරා ලගට මන් ගියේ. එයත් හොදයි. මගේ ward එකේ මාත් එක්ක හිටපු ලියුකේමියා හැදුනු දෙන්නෙක් මන් හිටපු දවස්වලම සම්පුර්ණයෙන්ම සනීප උනා. Dr. ජයන්තගේ බෙහෙත් සැර වැඩි හින්ද වෙන doctor කෙනෙක් තමයි dr. කාන්ති පෙරේරාට මාව දැම්මේ. මේ doctorනං හැබැයි private කරේ නෑ ඒ දවස්වල.

    ඔය doctors දෙන්නවම cancer hospital එකේ specialistල දෙන්නෙක්. cancer hospital ගිහින් හම්බෙන්න පුළුවන් ඒ දෙන්නව.

    තැඹිලි, Jelly, yogurt පලතුරු නිතර කන්න කියන්න. බෙහෙත් සැර වැඩි හින්ද කන්න බෑ. එත් කොහොමහරි කන්න කියන්න. chemotherapy කරනවානං කොන්ඩේ යයි. කෙල්ලෙක් හින්ද දුක හිතෙයි. එත් කොහොමහරි හිත හදන ලෙඩේ සනීප කරගන්න කියන්න. හොද උනාට පස්සේ තිබ්බටත් වඩා ලස්සන කොණ්ඩයක් වැවෙයි.

    අනිත් එක නෑදැයෝ, යාලුවොන්ට කියන්න සැප දුක් බලන්න ආවට කමක් නෑ ලෙඩේ කොහොමද හැදුනේ, "අය්යෝ හොදට හිටපු ළමයට මොකෝ එක පාරම උනේ" අරව මේවා කියන්න එපා කියන්න. ඒක තරම් වදයක් තවත් නෑ. පුළුවන් තරම් හිත හදන්න. පවුලේ අයට කියන්න එයාල දුකෙන් ඉන්නවා කියලවත්, යාළුවා ගැන ලෙඩෙක් විදිහට හිතනවා කියලවත් පෙන්නන්න එපා කියල. කිසි ප්‍රශ්නයක් නැති ගානට හිනා වෙලා කතා කරලා ඉන්න එයත් එක්ක. යාළුවා Buddhistනං බෝධි පුජා එහෙම තියන්න කියන්න. උදේ හවස බුදුන් වදින්න කියන්න. පිරිත් කියන්න කියන්න. :yes:
     
    BlizZ

    Member
    Oct 6, 2015
    319
    30
    0
    යාලුවට තාම බෙහෙත් කරන්න පටන් ගත්තේ නැද්ද? එයා කොහෙ කෙනෙක්ද?
     
    මචන්ලා මගේ යාලුවෙක්ට Heart එකට blood යන artery එකක cancer එකක් ඇවිත් තියෙනවා.:(:(:( Leukemic cancer එකක්. Lymphoma කියලා. Diagnose කරලා දැන් අවුරුද්දක් විතර වෙනවා. Chemo, Radiation වගේ treatments තමයි කරන්නේ. ඒ උනත් cancer එක දැන් left lung එකටත් ඇවිත්. මේ අවුරුද්දේ December වල marry කරන්න ඉඳලා තියෙන්නේ. ඒත් මේ ලෙඩේ නිසා බඳින්න හිටපු කෙනා දාලා ගිහින්.:( උඹලා දන්නවා නම් කියපන් මේක හොඳ කරගන්න පුලුවන් doctor කෙනෙක්ගේ contacts එහෙම දන්නවානම්. හොඳ ආයුර්වේද doctorsලාගේ contacts එහෙම තියෙනවා නම් දෙන්න. ලොකු පිනක් උඹලට.
    පිළිකාව ඔතන ආවට, ඕකෙ ලෙඩේ තියෙන්නෙ ඔය පිළිකාව ආපු තැනට සම්බන්ධ බඩවැලේ පුරුකේ සිවිය දුර්වල වීමෙන්. එතන සිවියේ තුවාලෙ තියෙන කල් කොහෙ කපල අයින් කරත් ආයෙ ආයෙ පිළිකාව පැතිරෙනවා.

    මේ ලෙඩා හොඳට කටට රහට සැපට තෙල් මිරිස් බැදුම් උෂ්ණ කෑම කාල ෆුල් ෆන් එකේ ජොලියෙ හිටපු ඩයල් එකක්. හරි නේ ?
     
    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    ඉදිරියේ රාළ;20463839 said:
    පිළිකාව ඔතන ආවට, ඕකෙ ලෙඩේ තියෙන්නෙ ඔය පිළිකාව ආපු තැනට සම්බන්ධ බඩවැලේ පුරුකේ සිවිය දුර්වල වීමෙන්. එතන සිවියේ තුවාලෙ තියෙන කල් කොහෙ කපල අයින් කරත් ආයෙ ආයෙ පිළිකාව පැතිරෙනවා.

    මේ ලෙඩා හොඳට කටට රහට සැපට තෙල් මිරිස් බැදුම් උෂ්ණ කෑම කාල ෆුල් ෆන් එකේ ජොලියෙ හිටපු ඩයල් එකක්. හරි නේ ?

    facepalm.jpg
     
    විද්‍යාත්මක විද්‍යානුකූල ප්‍රෝඩාවට ඕවා අහුවෙන්නෙ නෑ. ඒකයි ඔහොම වෙලා තියෙන්නේ.

    ඔය හදවත් ධමනියයි බඩවැල් පුරුකෙයි සම්බන්ධ වෙන්නෙ නාඩි වලින්. ඒවා ස්කෑන් වලට අහුවෙන්නෙ නෑ.
     
    Last edited:

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Go to sethsuwa pranajeewa doctor :

    Here is the number :

    I am not sure anything . But i have been using few of there products include pranajeewa and seems good.

    Pranajeewa oya wage ledawalatath hodai kiyala thamai kiyanne ..

    poddak hoyala balanna

    docotors number : 0714406218 (sujeewa vithanage) number found on fb