Canon Nikon difference?

don03

Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    මචන්ලා, Canon & Nikon DSLR කෑමරා වල උබලා දන්න විදියට තියෙන ඈගට දෑනෙන වෙනස මොකක්ද? Colors වල වෙනසක් වෙනවද? Photo Quality එක වෙනස්ද?

    Canon EOS1100D
    Canon EOS 550D
    Nikon D3100


    වලින් එකක් ගන්න ඕන, ගනන් වල එච්චරම ලොකු වෙනසක් නෑ. මොකක්ද recommend කරන්නේ?

    ෆොටෝග්‍රෑෆර්ස්ලා දෙන්න හෙල්ප් එකක්.
     

    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    Canon 550D machan. Eka ela oya thunenma.

    Ow godak ratings & recommendations thiyenawa, but machan godak un kiyana widhiyata Nikon has those vibrant colors & even the pics are sharp. i donno.. just checked some on flickr & i so not see any considerable difference.

    Also Nikons are said to be more durable than the canons. But still i think i like canons. just wanna know if there is any difference in the colors that the APS-C sucks in. :)