Canon 700D Or Nikon D5200
.
.
.
.

මචන්ලා මම ළගදීම DSLR එකක් ගන්න ඉන්නෙ .. මම කවදාවත් DSLR පාවිච්චි කරල නෑ..
මට මේ කැම් එක ඕන පුරුදු වෙන්නයි. පස්සෙ ඕන උනොත් පාටි වලට , ට්‍රිප් වලට වගේ ගෙනියන්නය් ..
දැන් මට ප්‍රශ්නෙ තියෙන්නෙ මේ කැම් දෙකෙන් මොකක්ද හොද කියල Canon 700D vs Nikon D5200
මගේ බජට් එකේ හැටියට මේකත් ලොකු ගානක් ඒ නිසා පොටෝ ග්‍රෑපි කරන යාළුවො තරහ නැතිව මෙ දෙකෙන් එකක් තෝරල දෙනවද ?

Last edited: