CANON VS NIKON

lakmadu

Member
May 11, 2008
1,394
275
0
Canon & Nikon දෙකම හොදයි.නමුත් අඩු ගාණට හොද එකක් ගන්න පුලුවන් Nikon වලින්.ඒ performance තියෙන Canon එකක් ගන්න තව ගොඩක් සල්ලි යනවා.ඒ වගේම Nikon වලට තියෙන lens & kit set ගණන් අඩුයි.කැඩුනත් හදන්න යන්නෙ පොඩි ගාණක්.Canon වල lens & kit set ගණන් වැඩියි.මම නම් කියන්නෙ Nikon ගනින්.

Nikon - D90 ,Nikon -D3100 ,Nikon -D5100,Nikon -D7000