මෙන්න මේකයි සීන් එක.
අපේ එළකිරියේ ඉන්නවනේ Photographersලා හරි කැමරා ගැන දන්නා අය හරි.එයාලගෙන් මට පොඩි උදව්වක් ඕනේ.
මචන්ලා මට කියනවද Canon ද Nikon ද Photographersලට නියමෙට සෙට් වෙන Brand එක කියල. මම බලපු හැම Web Site එකකම ඉහල ප්‍රතිචාර තිබුනේ Nikon වලට...


ඇත්තටම මට ඕන Photography ගැන ඉගෙන ගන්න. ඒකට ඔය Brand දෙකෙන් හොද Brand එක මොකක්ද කියල කියනවද?





mama photographer kenek nam nemai mama danna de keuwe