P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
මගෙ canon කැමරාවක් තියනවා. On කලාම කලුපාටට ස්ක්‍රීන් එක On වෙනවා රූප පේන්නෙ නෑ . ෆොටෝ එකක් ගැහුවමත් රෑ කළුවරේ ෆ්ලෑශ් නැතුව කැප්චර් කලාම වැදෙන විදිහි ෆොටෝ එකක් තමයි වැදෙන්නෙ .

කැමරාවට මොකක් වෙලා කියලද ඔයාලා හිතන්නෙ.