can't sleep at night ?? *insomnia* ;(

Status
Not open for further replies.

dan1231

Well-known member
  • Jun 4, 2007
    1,708
    60
    48
    No Man's Land
    අවුලක් නෑ දැන් ශේප් ;) මට මුස්ලිම් ලංකා එක්ක තියන මලට මූට බන්නේ :sorry:

    අවුලක් තිබ්බත් ප්‍රශ්නයක් නැහැ අපි පූවට ජලභීතිකා එන්නතක් දෙමු :frown:
     
    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    අවුලක් තිබ්බත් ප්‍රශ්නයක් නැහැ අපි පූවට ජලභීතිකා එන්නතක් දෙමු :frown:
    ඩෑනා , අපෙ Kevin ඩොකා පශු වෛද්‍ය වෙදකමුත් කරනවද :shocked:
     
    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    අවුලක් තිබ්බත් ප්‍රශ්නයක් නැහැ අපි පූවට ජලභීතිකා එන්නතක් දෙමු :frown:
    aniwa.

    ඩෑනා , අපෙ Kevin ඩොකා පශු වෛද්‍ය වෙදකමුත් කරනවද :shocked:

    crizzie nam ඔය ඔක්කොම කරනවා බන්.
    surgeries, diagnosing, treatments, injections ඔක්කොම.
    lol
    :D

    crizzie එනකම් ඉන්න වෙයි.
    :D
     
    dan1231

    Well-known member
  • Jun 4, 2007
    1,708
    60
    48
    No Man's Land
    aniwa.

    crizzie nam ඔය ඔක්කොම කරනවා බන්.
    surgeries, diagnosing, treatments, injections ඔක්කොම.
    lol
    :D

    crizzie එනකම් ඉන්න වෙයි.
    :D

    yes cryzzie එනකම් ඉන්න, specially පූසන්ට :lol:
     
    dan1231

    Well-known member
  • Jun 4, 2007
    1,708
    60
    48
    No Man's Land

    ෂිට්..... වලිය ඉවරද ? :eek:

    බණ්ඩ අහින්සක නිසා, බණ්ඩ එනකොට වලි ඉවරයි :lol: කෝකටත් අර වතුර බාල්ලිය ready කරල තියාගන්න, ඩොකයි මාෆියාඑකයි ශුවර් නැ :lol:
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    බණ්ඩ අහින්සක නිසා, බණ්ඩ එනකොට වලි ඉවරයි :lol: කෝකටත් අර වතුර බාල්ලිය ready කරල තියාගන්න, ඩොකයි මාෆියාඑකයි ශුවර් නැ :lol:

    හි හි..... වතුර බාල්දි ටිකක් ගෙනත් තියෙන්නේ...ලගදි දෙන්නා නාලත් නැතුව ඇති නේ :rofl:
     
    Status
    Not open for further replies.