පයිරට් නෙවෙයි යකෝ පැරට්![]()

හෙහෙ නින්ද යන්නේ නැති එක නේද.. ඔව් එක ඉස්සර කාලේ ඉඳං තිබ්බ සීන් එකක් තමා හෙහෙහෙ.. කරුමේ තමාlol..
දන්නෙ නෑ...
දැන් මේ මියුසික් අයියටද් ලෙඩේ බෝ වෙලාද?
![]()

haha..උඹට 40 ඇදිරියද, අපේ Dr.ට කියල බෙහෙත් ටිකක් ගනින්![]()
ක්රිස් අක්කි නේදහා
![]()



නෑ4keven4 = our doctor
![]()



නෑ නෑ කවදාවත් නෑ.. අද තමා ජීවිතේට චැට් ත්රෙඩ් එකකට ආවේ.. හෙහෙ... අලුත් වීඩියෝ එකක් ඩවුන්ලෝඩ් වෙන්න දැම්ම. එක ඩවුන්ලෝඩ් වෙනකන් කම්මැලි නිසා ආව මේ පැත්තට
කලින් මේ ත්රෙඩ් වල චැට් කරන්න ඇවිත් නැ නේද....

මම ගිරවෙක් කියලා හිතුවද පැරට් පැරට් ගාන්නේ


ලොල්..හෙහෙ නින්ද යන්නේ නැති එක නේද.. ඔව් එක ඉස්සර කාලේ ඉඳං තිබ්බ සීන් එකක් තමා හෙහෙහෙ.. කරුමේ තමා![]()

good night bro..ok broz i'm outa here, g'night tc

අහ්හ්.. මාව ඇයි මිටකලින් ඔයා කොහෙදිවත් දැකල නැද්ද?
මගේ ෆ්රෙන්ඩ් රික්වෙස්ට් ඒක අසේප්ට් කරපන් 
නෑ4keven4 = our doctor
![]()
ක්රිස් අක්කි ඕන 

මම ගිරවෙක් කියලා හිතුවද පැරට් පැරට් ගාන්නේ


උඹට 40 ඇදිරියද, අපේ Dr.ට කියල බෙහෙත් ටිකක් ගනින්![]()
නෑ නෑ කවදාවත් නෑ.. අද තමා ජීවිතේට චැට් ත්රෙඩ් එකකට ආවේ.. හෙහෙ... අලුත් වීඩියෝ එකක් ඩවුන්ලෝඩ් වෙන්න දැම්ම. එක ඩවුන්ලෝඩ් වෙනකන් කම්මැලි නිසා ආව මේ පැත්තට![]()
haha..
එයත් හොඳ දොස්තර කෙනෙක් තමයි.



එසේ මෙසේ ලෙඩක් නම් නෙමෙයි තියෙන්නේ.....පිස්සු පුස් රෝගය
![]()


හෙහෙ, නෑ එහෙමත් නෑ, මම නිදාගන්නවා ටිකක් අඩුවෙන්. ඒ කියන්නේ දවස තුනක් නිදා නොගෙන වැඩ කරලා හතරවෙනි දවසේ දවසම නිදාගන්නවාලොල්..
මියුසික් අයියා හෙට ජොබ් එකට එහෙම යන්න නැද්ද?
පුලුවන්ද උදේට නැගිටල යන්න.
![]()
එක මේ ලෙඩේ ද කියල නම් ෂුවර් නෑ. ඒත් දැන් එතකොට මේ ත්රෙඩ් එකේ චැට් කරන හැමෝම මේ ලෙඩේට ගොදුරු වෙච්චි අයද? 
ok broz i'm outa here, g'night tc
පයිරේට්ස් ඔෆ් කැරබියන් ෆිල්ම් එකට මම හරි ආසයි එකයි.

නෑ නෑ කවදාවත් නෑ.. අද තමා ජීවිතේට චැට් ත්රෙඩ් එකකට ආවේ.. හෙහෙ... අලුත් වීඩියෝ එකක් ඩවුන්ලෝඩ් වෙන්න දැම්ම. එක ඩවුන්ලෝඩ් වෙනකන් කම්මැලි නිසා ආව මේ පැත්තට![]()