can't sleep at night ?? *insomnia* ;(

Status
Not open for further replies.

music

ElaKiri Music
May 4, 2006
280
14
0
ElaKiri download section
lol..
දන්නෙ නෑ...:eek:
දැන් මේ මියුසික් අයියටද් ලෙඩේ බෝ වෙලාද?
:baffled:
හෙහෙ නින්ද යන්නේ නැති එක නේද.. ඔව් එක ඉස්සර කාලේ ඉඳං තිබ්බ සීන් එකක් තමා හෙහෙහෙ.. කරුමේ තමා :rofl:
 
4keven4

Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    උඹට 40 ඇදිරියද, අපේ Dr.ට කියල බෙහෙත් ටිකක් ගනින් :frown:
    haha..
    පූසන්ටත් හැදෙනවද ඩෑන් 40 ඇඳිරිය.
    ලොල්.
    haha..

    ක්‍රිස් අක්කි නේද :sorry: හා :sorry:
    :angry::angry:

    :D
    එයත් හොඳ දොස්තර කෙනෙක් තමයි.

    නෑ :frown: 4keven4 = our doctor :yes:
    :yes::yes::D
     
    music

    ElaKiri Music
    May 4, 2006
    280
    14
    0
    ElaKiri download section

    කලින් මේ ත්‍රෙඩ් වල චැට් කරන්න ඇවිත් නැ නේද....:D
    නෑ නෑ කවදාවත් නෑ.. අද තමා ජීවිතේට චැට් ත්‍රෙඩ් එකකට ආවේ.. හෙහෙ... අලුත් වීඩියෝ එකක් ඩවුන්ලෝඩ් වෙන්න දැම්ම. එක ඩවුන්ලෝඩ් වෙනකන් කම්මැලි නිසා ආව මේ පැත්තට :D
     
    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1

    මම ගිරවෙක් කියලා හිතුවද පැරට් පැරට් ගාන්නේ :frown:
    :lol::lol:

    හෙහෙ නින්ද යන්නේ නැති එක නේද.. ඔව් එක ඉස්සර කාලේ ඉඳං තිබ්බ සීන් එකක් තමා හෙහෙහෙ.. කරුමේ තමා :rofl:
    ලොල්..
    මියුසික් අයියා හෙට ජොබ් එකට එහෙම යන්න නැද්ද?
    පුලුවන්ද උදේට නැගිටල යන්න.
    :D

    ok broz i'm outa here, g'night tc
    good night bro..
    see you around and tc
    :D
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අහ්හ්.. මාව ඇයි මිටකලින් ඔයා කොහෙදිවත් දැකල නැද්ද?

    නෑනෙ මචං මම 2010 නොවැම්බර් ආවෙ :D මගේ ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් ඒක අසේප්ට් කරපන් :)

    නෑ :frown: 4keven4 = our doctor :yes:

    තුක්‌ විතරක් මට බෑ :growl: ක්‍රිස් අක්කි ඕන :growl::frown:

    මම ගිරවෙක් කියලා හිතුවද පැරට් පැරට් ගාන්නේ :frown:

    නැතුව ඉතින් කොට්ටෝරුවටද පැරට් කියන්නේ :lol::P
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    උඹට 40 ඇදිරියද, අපේ Dr.ට කියල බෙහෙත් ටිකක් ගනින් :frown:

    එසේ මෙසේ ලෙඩක් නම් නෙමෙයි තියෙන්නේ.....පිස්සු පුස් රෝගය

    34476z4.jpg

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    නෑ නෑ කවදාවත් නෑ.. අද තමා ජීවිතේට චැට් ත්‍රෙඩ් එකකට ආවේ.. හෙහෙ... අලුත් වීඩියෝ එකක් ඩවුන්ලෝඩ් වෙන්න දැම්ම. එක ඩවුන්ලෝඩ් වෙනකන් කම්මැලි නිසා ආව මේ පැත්තට :D

    ela ela..
    ape thread eke watinakama thawath wadi wuna..
    :D haha..
    admin ayyalath enawa kiwwama ape thread ekata
    :D
     
    music

    ElaKiri Music
    May 4, 2006
    280
    14
    0
    ElaKiri download section
    ලොල්..
    මියුසික් අයියා හෙට ජොබ් එකට එහෙම යන්න නැද්ද?
    පුලුවන්ද උදේට නැගිටල යන්න.
    :D
    හෙහෙ, නෑ එහෙමත් නෑ, මම නිදාගන්නවා ටිකක් අඩුවෙන්. ඒ කියන්නේ දවස තුනක් නිදා නොගෙන වැඩ කරලා හතරවෙනි දවසේ දවසම නිදාගන්නවා :lol: එක මේ ලෙඩේ ද කියල නම් ෂුවර් නෑ. ඒත් දැන් එතකොට මේ ත්‍රෙඩ් එකේ චැට් කරන හැමෝම මේ ලෙඩේට ගොදුරු වෙච්චි අයද? :rofl:
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    නෑ නෑ කවදාවත් නෑ.. අද තමා ජීවිතේට චැට් ත්‍රෙඩ් එකකට ආවේ.. හෙහෙ... අලුත් වීඩියෝ එකක් ඩවුන්ලෝඩ් වෙන්න දැම්ම. එක ඩවුන්ලෝඩ් වෙනකන් කම්මැලි නිසා ආව මේ පැත්තට :D

    ආ...හි හි. එළ. මියුසික් අප් කරනවා නේද සයිට් එකට.
     
    Status
    Not open for further replies.