Canvas-Tab-P650

wmdpwijerathne

Junior member
  • May 19, 2014
    157
    21
    18
    Tab ට්කක් ගන්න යන්නේ,, මම හිතුවේ micromax Canvas-Tab-P650 නමුත් මේ වගේ deyak ගන්න කලින් අපේ එළකිරි යාලුවන්ගෙන් අහන්න ඕනේ කියලා හිතුන

    යාලුවනේ කවුරුහරි මේ ටැබ් එක use කරන කෙනෙක් ඉනවද ....නැත්තම් මේ ගන දන්න කෙනෙක් ඉන්නවද ... පොඩි අදහසක් දෙන්න

    මගේ ලග තියෙන්නේ 30 විතර මේක 29.9 මෙගානට වෙන ඒවා තියෙනවද (used අවුලක් නේ)

    http://www.micromaxinfo.com/sl/fun-book/Canvas-Tab-P650
     
    Last edited:

    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,391
    673
    113
    * No latest android updates.
    * Slow CPU/GPU
    * Poor display

    You can get 1st gen Nexus 7 GSM tablet for that price.
     

    lbw

    Junior member
  • Jun 21, 2008
    33
    4
    8
    i hv one, no harm, it is the best for price than other chinese stuff
    + 8" display
    +reasonable battery life
     

    samith819

    Member
    Oct 30, 2007
    16
    2
    3
    i had a bed experience with micromax srilanka
    dont buy their products are not good quality...
    slow and not worth for the money