Captain_America_3_:_Civil_War_සම්පූර්නයෙන් (Y)

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    අඩෝ මාත් ආස DC තමයි,,මම් DC thread අම්බානක දාල ඇති BvS එක ගැනයි Suicide Squad එක ගැනයි,,Marvel ලගෙ පැත්තෙන් මුකුත් ත්‍රෙඩ් වැටිල නෑ කියල දැක්ක නිසා දැම්ම මචන්,,මම් ඒක ත්‍රෙඩ් එක යටිනුත් කිව්වෙ ඒකයි,,, Marvel ලගෙ මහ පඩත්තරයො බන් ඉන්නෙ,,Serious නෑ උන් ඒකයි මම් ආස නැත්තෙ,,

    Comment එකට Thaankzz machan :D:D

    Hail DC :love::love::love:

    :yes::yes::yes::love::love:

    ඩිසි වල තරම් ඩාර්ක් ගතියක් නෑ මාර්වල් කොමික්ස්වල
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    monawada machan dc comics hoda films batman arenna :dull:

    ඉස්සරහට හොද ෆිල්ම්ස් එයි කියල හිතනව මචන්,, Solo movie එකක් හැටියට Man of Steel නම් ගොඩක් හොදයි මචන්,,Solo movie එකක් compare කරන්න ඕනෙ solo movie එකක් එක්ක,,ඒ වෙද්දි Marvel ලගෙ ආපු Solo movie එක්ක බලද්දි Man Of Steel පට්ට මචන්,,අනිත් ඒව ගැන කියන්න පුලුවන් වෙන්නෙ ඉතින් ලබන අවුරුද්දෙ තමයි,, :cool::cool:
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    බැට්මැන්ම මදිද?
    මැන් ඔෆ් ස්ටීල් නම් එච්චරම ගති නෑ තමා
    එත් ඩිසි ඇනිමෙටඩ් මූවිස් පට්ටයි

    අඩෝ මම DC animated movie සෙට් එකම බලල තියේ :love::love: පට්ට බන්,,පට්ට stories තියෙන්නෙ :love::love:
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    බැට්මැන්ම මදිද?
    මැන් ඔෆ් ස්ටීල් නම් එච්චරම ගති නෑ තමා
    එත් ඩිසි ඇනිමෙටඩ් මූවිස් පට්ටයි

    ඉස්සරහට හොද ෆිල්ම්ස් එයි කියල හිතනව මචන්,, Solo movie එකක් හැටියට Man of Steel නම් ගොඩක් හොදයි මචන්,,Solo movie එකක් compare කරන්න ඕනෙ solo movie එකක් එක්ක,,ඒ වෙද්දි Marvel ලගෙ ආපු Solo movie එක්ක බලද්දි Man Of Steel පට්ට මචන්,,අනිත් ඒව ගැන කියන්න පුලුවන් වෙන්නෙ ඉතින් ලබන අවුරුද්දෙ තමයි,, :cool::cool:

    ඩිසි කොමික්ස් වල තියෙන පොදු ලක්ෂණයක් තමයි ෆැන්ටසි ගතිය වැඩියි ගොඩක් සුපර් හිරොස්ලා උපදින්නේම සුපිරි බලය ඇතිව නැත්නම් පිට සක්වලින් ආපු අය.බැට් මෑන් මේ අතරින් වෙනස් එක හින්දා වෙන්න ඇති ඒක ඡනප්‍රිය වුනේ අනිත් එක චිත්‍රපටි වල තියෙන ලොකේෂන් gotham ,metropolis නගර ‍ෆැන්ටසි එකට මාර්වල් කොමික්ස් වල සාමාන්‍ය මිනිස්සු මුල් කා‍ලයේ සමාන්‍ය මිනිස්සු වශයෙන් ඡිවත්වෙලා පස්සේ සුපිරිවිරයෙක් දක්වා වර්ධනය වෙනවා අනිත් එක ලොකේෂන් නිව්යොර්ක් හා ඇමරිකාවේ නගර එක්ක තමයි ස්ටොරිය යන්නේ එක චිත්‍රපටි වලට එද්දි හොද දෙයක් .බලමුකො ඉස්සරහට දාන ෆිල්ම් අනුව තමයි තිරණය කරන්න පුලුවන් දැනට නම් ඩිසි ‍ලා පසුපසින් ඉන්නේ.:rolleyes::rolleyes:
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    Marvel Civil War කොමික් 1ක ඕනෙවට වඩා වෙනස් කරොත් හොදට නා ගන්නේ මේකෙන් තමා :frown: Fantastic Four 2015 එකත් fatta විදිහට fail වෙලා තියෙන්නේ මේ දවස් ටිකේ :lol: හොද වැඩේ fox/Marvel සොන්නයෝන්ට

    Nitro පොඩි එවුන්ගේ school එකට ඇවිත් පුපුරන්නේ Damage control company එකේ එවුන්ගේ වැඩක් හින්දා
    අනික hulk මේකේ දිගටම ඉන්න බෑ මොකද Earth වල උගේ power එකට challenge කරන්ඩ කාටවත් බැරි හින්දා

    Ironman උව වෙන ලෝකෙකට පිස්සුවක් නටලා යවනවා planat hulk කියලා කොමික් ආවේ ඒ වෙන ලෝකේ ගැන :rolleyes:

    අනික spider man මේකේ civil war එකේදී සුපිරි චරිතයක් පොර ironman ගේ team එකේ ඉදලා පස්සේ cap team එකට යනවා spiderman මේකෙදි mask එක ගලවලා කියනවා මු පීටර් parker කියල

    අනික මේකේ cap ට වෙඩි තියන්නේ cap ගේ shield එකේ ඉන්න girlfriend :love::P
    මේක මාරම storyline එකක් අනිවාර්යනෙන්ම කියවියයුතු story එකෙක්
    dc හෝ marvel හරි උබලා කොමික් වලට ආස නම් මේක කියවපන්
    මට කියන්ඩ බෑ මේකමයි ෆිල්ම් එකට එන්නේ කියලා :no:
    හැබැයි කියන්ඩ ඕනි මේ කොමික් ගහන්ඩ ෆිල්ම් 10ක් හැදුවත් බෑ:rolleyes:

    menna ඔක්කොම කොමික් ටික පිලිවේලට මන් මේක කියෙව්වේ 2012 -13
    තාමත් fatta ආසයි :love:

    Chronological Marvel Civil War Complete
     
    අනිවා මචන්,, Marvel got best set of directors and huge financial backup,,Marvel ලගෙ අයිතිය තියෙන්නෙ මචන් Disney එකට,,ඒකත් එක හේතුවත් වෙන්නැති Marvel ලගෙ Cinematic Universe එක ගොඩක් හොද වෙන්න,,අනිවා දැනට නම් ෆිල්ම්ස් අතින් බැලුවොත් DC පිටිපස්සෙන් ඉන්නෙ,,බලමුකො ලබන අවුරුද්දෙ :love::love:
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    ඩිසි කොමික්ස් වල තියෙන පොදු ලක්ෂණයක් තමයි ෆැන්ටසි ගතිය වැඩියි ගොඩක් සුපර් හිරොස්ලා උපදින්නේම සුපිරි බලය ඇතිව නැත්නම් පිට සක්වලින් ආපු අය.බැට් මෑන් මේ අතරින් වෙනස් එක හින්දා වෙන්න ඇති ඒක ඡනප්‍රිය වුනේ අනිත් එක චිත්‍රපටි වල තියෙන ලොකේෂන් gotham ,metropolis නගර ‍ෆැන්ටසි එකට මාර්වල් කොමික්ස් වල සාමාන්‍ය මිනිස්සු මුල් කා‍ලයේ සමාන්‍ය මිනිස්සු වශයෙන් ඡිවත්වෙලා පස්සේ සුපිරිවිරයෙක් දක්වා වර්ධනය වෙනවා අනිත් එක ලොකේෂන් නිව්යොර්ක් හා ඇමරිකාවේ නගර එක්ක තමයි ස්ටොරිය යන්නේ එක චිත්‍රපටි වලට එද්දි හොද දෙයක් .බලමුකො ඉස්සරහට දාන ෆිල්ම් අනුව තමයි තිරණය කරන්න පුලුවන් දැනට නම් ඩිසි ‍ලා පසුපසින් ඉන්නේ.:rolleyes::rolleyes:

    ප්‍රදාන හේතුව බන් batman ගේ villan ලා සෙට් එක උට තමා වැඩිම villan ලා ඉන්නේ අනික ලෝකේ 2වෙනි කොමික් එක නේ :rolleyes:
    අනික ක batman ගේ චරිතෙ ප්‍රායෝගිකයි නේ හරියට ඒ කාලේ zoro වගේ :D

    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    Marvel Civil War කොමික් 1ක ඕනෙවට වඩා වෙනස් කරොත් හොදට නා ගන්නේ මේකෙන් තමා :frown: Fantastic Four 2015 එකත් fatta විදිහට fail වෙලා තියෙන්නේ මේ දවස් ටිකේ :lol: හොද වැඩේ fox/Marvel සොන්නයෝන්ට

    Nitro පොඩි එවුන්ගේ school එකට ඇවිත් පුපුරන්නේ Damage control company එකේ එවුන්ගේ වැඩක් හින්දා
    අනික hulk මේකේ දිගටම ඉන්න බෑ මොකද Earth වල උගේ power එකට challenge කරන්ඩ කාටවත් බැරි හින්දා

    Ironman උව වෙන ලෝකෙකට පිස්සුවක් නටලා යවනවා planat hulk කියලා කොමික් ආවේ ඒ වෙන ලෝකේ ගැන :rolleyes:

    අනික spider man මේකේ civil war එකේදී සුපිරි චරිතයක් පොර ironman ගේ team එකේ ඉදලා පස්සේ cap team එකට යනවා spiderman මේකෙදි mask එක ගලවලා කියනවා මු පීටර් parker කියල

    අනික මේකේ cap ට වෙඩි තියන්නේ cap ගේ shield එකේ ඉන්න girlfriend :love::P
    මේක මාරම storyline එකක් අනිවාර්යනෙන්ම කියවියයුතු story එකෙක්
    dc හෝ marvel හරි උබලා කොමික් වලට ආස නම් මේක කියවපන්
    මට කියන්ඩ බෑ මේකමයි ෆිල්ම් එකට එන්නේ කියලා :no:
    හැබැයි කියන්ඩ ඕනි මේ කොමික් ගහන්ඩ ෆිල්ම් 10ක් හැදුවත් බෑ:rolleyes:

    menna ඔක්කොම කොමික් ටික පිලිවේලට මන් මේක කියෙව්වේ 2012 -13
    තාමත් fatta ආසයි :love:

    Chronological Marvel Civil War Complete

    ආ මේ ඉන්නෙ උබ,,මම් ඒත් බැලුවා මොක්ද නැත්තෙ කියලා,,අඩෝ මම් බැලුවා,,ටික ටික බලන්න ඕනෙ බන්,,මේ දවස් වල තමයි ටිකක් නික්න් ඉන්නෙ,ඒකයි මේ ත්‍රෙඩ් දාන්නෙ,,බර සෙට් එකක් තිබ්බනෙ නෙහ්,,බලන්න ඕනෙ ටික ටික dwnld කරගෙන,, :frown::frown:

    අඩෝ Spider man නිකන් cameo එකක් විතරලුනෙ බන් කරන්නෙ,,එහෙනම් ඌ කොහොමද මේකෙ එච්චර වැඩ දාන්නෙ :dull::dull:

    ඒකනෙ බන් Avengers 2 එකෙ මුන් hulk ව ජෙට් එකකින් අහසට යැව්වෙ ඌව මේකෙන් අයින් කරන්න ඕනෙ නිසානෙ,,Hulk ව ආපහු ගෙන්නුවොත් උන්ගෙ series flow එක කැඩෙනවනෙ බන් :growl::growl: හල්ක් Civil war set එකෙ shooting කරනව කියල අද ලින්ක් එකක තිබුන :angry::angry:

    මුන් Cap ව මේකෙ මරල කොහොමද ආපහු Infinity War එකෙදි Cap ව ගේන්නෙ :growl::growl:

    මුන් වැඩේ අල කරගනීද දන්නෙ
    නෑ :growl::growl:
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell

    AssFace
    :frown::frown::frown::frown:

    160221.jpg

    Henry-Cavill_11jun13_rexfeatures_b.jpg

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    ආ මේ ඉන්නෙ උබ,,මම් ඒත් බැලුවා මොක්ද නැත්තෙ කියලා,,අඩෝ මම් බැලුවා,,ටික ටික බලන්න ඕනෙ බන්,,මේ දවස් වල තමයි ටිකක් නික්න් ඉන්නෙ,ඒකයි මේ ත්‍රෙඩ් දාන්නෙ,,බර සෙට් එකක් තිබ්බනෙ නෙහ්,,බලන්න ඕනෙ ටික ටික dwnld කරගෙන,, :frown::frown:

    අඩෝ Spider man නිකන් cameo එකක් විතරලුනෙ බන් කරන්නෙ,,එහෙනම් ඌ කොහොමද මේකෙ එච්චර වැඩ දාන්නෙ :dull::dull:

    ඒකනෙ බන් Avengers 2 එකෙ මුන් hulk ව ජෙට් එකකින් අහසට යැව්වෙ ඌව මේකෙන් අයින් කරන්න ඕනෙ නිසානෙ,,Hulk ව ආපහු ගෙන්නුවොත් උන්ගෙ series flow එක කැඩෙනවනෙ බන් :growl::growl: හල්ක් Civil war set එකෙ shooting කරනව කියල අද ලින්ක් එකක තිබුන :angry::angry:

    මුන් Cap ව මේකෙ මරල කොහොමද ආපහු Infinity War එකෙදි Cap ව ගේන්නෙ :growl::growl:

    මුන් වැඩේ අල කරගනීද දන්නෙ
    නෑ :growl::growl:

    :rolleyes: කියවපන් Negative Zone :rolleyes::P hulk මුල්ටිකේ ඉන්නවා
    අනික මේකේ ironman dr reed richards Thor ගේ clone එකකුත් හදනවා :P Ragnarok

    clonethor1.jpg
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    :rolleyes: කියවපන් Negative Zone :rolleyes::P hulk මුල්ටිකේ ඉන්නවා
    අනික මේකේ ironman dr reed richards Thor ගේ clone එකකුත් හදනවා :P Ragnarok

    clonethor1.jpg

    මට පේන්නෙ ඔක්කොම කියවන්න වෙය් වගේ :lol::lol::frown::frown:
     
    Didiya

    Member
    Sep 5, 2014
    348
    27
    0
    අඩෝ iron man ට ටෝක් දෙන්න එපා...:P
    TFS bro Rep+
    මචං මම හිතන්නේ කැපා මැරෙනවා... Then කැපා ඇන්ඩ් Quicksilver දෙන්නම back to life ගේනවා කියලා සීන් එකක් මම දැක්කා...
    :confused: