Car එකට කෙළවුණා 2

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    Nissan Sunny B15.. Engine එක​ QG13 එකක්.. අද මම පංචිකාවත්තේ මේකේ ටැපට් Cover එක ගන්න හෙව්වා. ටැපට් Cover එක කැඩිල එතනින් ප්ලක් වලට ගහනවා. දුම් කෝච්චිය වගේ දුම් දාන්න ගන්නවා..දැනට හිතෙන හැටියට දුම් දාන්න අවුල ඒක තමයි.. මොකද එතනින් ඇතුලට ඔයිල් ගියා.ඒ වෙලේ ඉඳන් තමයි අවුල ආවේ. දන්න කෙනෙක් කියනවද පංචිකාවත්තේ මේ ටැපට් Cover එක ගන්න තැනක්.. ඔයාලා බඩු ගත්ත තැන් වල Numbers එහෙම Bill වල ඇති..

    Pioneer motors එකෙත් නැහැ.

    qpjudh.jpg
     

    mahesh87

    Member
    Feb 20, 2007
    13
    1
    0
    Sorry for my English typing as I don't have Sinhala fonts.

    First of all.. what is the color of the smoke?

    Based on color we can decide this is due to a Oil/Coolant leak on combustion chamber (Piston) or any other air/fuel related issue.

    anyhow Tappet cover crack cannot cause oil leak to plugs burning side (Where Spark fires) as it is fixed to engine head and not to tapper cover.

    Please do PM if you need more explanation.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,679
    1
    57,796
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බක බාස්ල නිසා කෙලව ගත්ත හැටි මට ත්‍රෙඩ් කීපයක්ම දාන්න පුලුවන්. පුලුවන් නම් පුතේ ඕක දොඹකරයක් ගෙනල්ල හරි උස්සන් යමන් හොඳ ගරාජ් එකකට.

    බඩු හොයා ගන්න බැරි නම් නෙට් එකෙත් බලපන්.
    http://www.ebay.com/sch/Valve-Covers-for-Nissan/33627/bn_1456191/i.html