Nissan Sunny B15.. Engine එක QG13 එකක්.. අද මම පංචිකාවත්තේ මේකේ ටැපට් Cover එක ගන්න හෙව්වා. ටැපට් Cover එක කැඩිල එතනින් ප්ලක් වලට ගහනවා. දුම් කෝච්චිය වගේ දුම් දාන්න ගන්නවා..දැනට හිතෙන හැටියට දුම් දාන්න අවුල ඒක තමයි.. මොකද එතනින් ඇතුලට ඔයිල් ගියා.ඒ වෙලේ ඉඳන් තමයි අවුල ආවේ. දන්න කෙනෙක් කියනවද පංචිකාවත්තේ මේ ටැපට් Cover එක ගන්න තැනක්.. ඔයාලා බඩු ගත්ත තැන් වල Numbers එහෙම Bill වල ඇති..
Pioneer motors එකෙත් නැහැ.
Pioneer motors එකෙත් නැහැ.
