මචන් සමහර වාහන පරන උනත් ලගින් යද්දි සුවඳයි.. (Paint සුවඳ නෙමෙයි) Shine එකත් එහෙමයි.. කොහොමද මෙහෙම තියාගන්නෙ? දැන් අර Pure wax කියල තියෙන එක හොඳයිද? පාවිච්චි කරපු අය ඉන්නවද? වෙන මොනව හරි ඒ වගේ item තියෙනවද?



අඩේ එහෙම සීන් එකක් වෙන්නත් පුලුවන්..ubata ube wahene smell eka danne ne.pita ayata tama danenne.smell ekata purudu unama apita danenne ne.like your wife/gf
oka tama wenne.man airfreshner use karapu nethi wahanekata parana hair oil tonic ekak carpet eke watuna.ekek negala kiyanawa mara smell lu.mokadda kiyala ahanwaඅඩේ එහෙම සීන් එකක් වෙන්නත් පුලුවන්..Interior උනත් කොච්චර air freshener use කලත් හරියන්නෙ නෑ. වෙන වාහනේකට නැග්ගම පට්ට ආසයි.. ඒකෙත් හැටි..
![]()
bump, wax da?
මේක නම් හොඳයි වගේ.. තෑන්ක්ස්.. ට්රයි කරල බලන්න ඕනේ..Eagle one nanowax spray වැනිලා සුවඳයි, ට්රයි කරල බලන්න
Was wondering what that smell was.Eagle one nanowax spray වැනිලා සුවඳයි, ට්රයි කරල බලන්න
e kathawa nam athhama thamaඅඩේ එහෙම සීන් එකක් වෙන්නත් පුලුවන්..Interior උනත් කොච්චර air freshener use කලත් හරියන්නෙ නෑ. වෙන වාහනේකට නැග්ගම පට්ට ආසයි.. ඒකෙත් හැටි..
![]()


Was wondering what that smell was.![]()
Eagle one nanowax spray එකේ වගේ තව හොඳ item තියෙනවද දන්නෙ නෑ?සමහර වැක්ස් වල තියෙනව සුවඳක්.
දවසක් ඇන්ට් කෙනෙක් කාර් එකට ගොඩ වෙලා කියනවා ඇතුල හරි සුවදයිලු. Air freshner එක ඉවර වෙලා මාසෙකට වැඩියිඅඩේ එහෙම සීන් එකක් වෙන්නත් පුලුවන්..Interior උනත් කොච්චර air freshener use කලත් හරියන්නෙ නෑ. වෙන වාහනේකට නැග්ගම පට්ට ආසයි.. ඒකෙත් හැටි..
![]()
දවසක් ඇන්ට් කෙනෙක් කාර් එකට ගොඩ වෙලා කියනවා ඇතුල හරි සුවදයිලු. Air freshner එක ඉවර වෙලා මාසෙකට වැඩියි![]()