Car එකේ පිටතින් හොඳ Shine එකට හොඳ Smell එකක් එන්න ?

haroon.plus

Active member
  • Feb 13, 2009
    243
    43
    28
    CMB
    මචන් සමහර වාහන පරන උනත් ලගින් යද්දි සුවඳයි.. (Paint සුවඳ නෙමෙයි) Shine එකත් එහෙමයි.. කොහොමද මෙහෙම තියාගන්නෙ? දැන් අර Pure wax කියල තියෙන එක හොඳයිද? පාවිච්චි කරපු අය ඉන්නවද? වෙන මොනව හරි ඒ වගේ item තියෙනවද?

    🙄🙄🙄🙄
     
    haroon.plus

    Active member
  • Feb 13, 2009
    243
    43
    28
    CMB
    ubata ube wahene smell eka danne ne.pita ayata tama danenne.smell ekata purudu unama apita danenne ne.like your wife/gf
    අඩේ එහෙම සීන් එකක් වෙන්නත් පුලුවන්.. :rolleyes2: Interior උනත් කොච්චර air freshener use කලත් හරියන්නෙ නෑ. වෙන වාහනේකට නැග්ගම පට්ට ආසයි.. ඒකෙත් හැටි.. :ROFLMAO:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,650
    67,994
    113
    අඩේ එහෙම සීන් එකක් වෙන්නත් පුලුවන්.. :rolleyes2: Interior උනත් කොච්චර air freshener use කලත් හරියන්නෙ නෑ. වෙන වාහනේකට නැග්ගම පට්ට ආසයි.. ඒකෙත් හැටි.. :ROFLMAO:
    oka tama wenne.man airfreshner use karapu nethi wahanekata parana hair oil tonic ekak carpet eke watuna.ekek negala kiyanawa mara smell lu.mokadda kiyala ahanwa
     
    • Like
    Reactions: haroon.plus

    haroon.plus

    Active member
  • Feb 13, 2009
    243
    43
    28
    CMB
    bump, wax da?
    Wax නම් නිතර use කරන්නෙ නෑ නේද මචන්.. හැබැයි Pure Wax කියල product එකක් තියෙනව car එක වශ් කරනව වෙනුවට වතුර නැතිව use කරන්නත් පුලුවන් එකක්. ඒකෙ නම් Green Apple smell එකක් තියෙනවලු.. ඒක use කරන අය ඉන්නව නම් experience එක කොහොමද කියල බලාගන්න තිබ්බ..

    index.jpg

    • Like
    Reactions: CONCORDE777

    ~Dr.Watson~

    Active member
  • Feb 25, 2010
    198
    84
    28
    අඩේ එහෙම සීන් එකක් වෙන්නත් පුලුවන්.. :rolleyes2: Interior උනත් කොච්චර air freshener use කලත් හරියන්නෙ නෑ. වෙන වාහනේකට නැග්ගම පට්ට ආසයි.. ඒකෙත් හැටි.. :ROFLMAO:
    e kathawa nam athhama thama :yes::yes:
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,230
    113
    AC air filer eka change karapan- meka use karapan-Meguiars Air Refresher
    cut and polish and exterior protection
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    අඩේ එහෙම සීන් එකක් වෙන්නත් පුලුවන්.. :rolleyes2: Interior උනත් කොච්චර air freshener use කලත් හරියන්නෙ නෑ. වෙන වාහනේකට නැග්ගම පට්ට ආසයි.. ඒකෙත් හැටි.. :ROFLMAO:
    දවසක් ඇන්ට් කෙනෙක් කාර් එකට ගොඩ වෙලා කියනවා ඇතුල හරි සුවදයිලු. Air freshner එක ඉවර වෙලා මාසෙකට වැඩියි 😄