ඔය වගේ දෙයක් උඹට උනානං උමත් ඔහොම තමයි..Ammo ban. Minissu hithanne 225 witharai horu kiyala.![]()
පොලිශ් කරාට පස්සෙ තාප්ප වල උලන එකනං කෙලවෙන්න තියෙන ඉඩ වැඩියි මචං... අන්තිමට රැවුලයි කැඳයි දෙකම නැතිවෙනව...ඔප්ශන් දෙකක් තියනවා
අතේ වියදමෙන් ලයිට් එක දාල, insurnce එක දාල, ආයෙත් පරන ලයිට් එක හයි කරලා කොහෙ හරි අතුල්ලලා ගාන ගන්න පුලුවන්
ඕක හෙඩ්ලයිට් පොලිශ් කරන තැනකට ගිහින් පොලිශ් කරගන්න පුලුවන් නං එහෙම කරලා insurnce දාල කොහෙ හරි අතුල්ලලා ගන්න පුලුවන්. මේකෙ පොඩි රිස්ක් එකක් තියනවා සමහරු පලවෙනි සැරේ වාහනේ අරන් එන්න කියලා මුලු වාහනේම අතගාල බලනවා insurnce එක දාන්න කලින් එහෙම කරොත් පොඩි අවුලක් තියනවා
මම දෙකම කරලා තියනවා දෙකම ගේමක් නැතුව කරන්න පුලුවන්
නැත්තං යාලුවෙක්ගෙ වැගන් R එකක් තියේ නං ඒකෙ ලයිට් එක දවසකට මාරු කරලා insurance දාල වැඩේ කරන්නත් පුලුවන්
අවුරුද්දකට කීයක් ගෙවනවද මචං ඉතිං... ලයිට් දෙකේම ගාණ එක අවුරුද්දකට ගෙවනවනෙ ෆුල් දාපු අය... ආසාවට ගෙවනව නෙමෙයිනෙ මචං...Ammo ban. Minissu hithanne 225 witharai horu kiyala.![]()
මූට insurance එක දාගන්න තරමට පොලිශ් කරගත්තා නං ඇති නේපොලිශ් කරාට පස්සෙ තාප්ප වල උලන එකනං කෙලවෙන්න තියෙන ඉඩ වැඩියි මචං... අන්තිමට රැවුලයි කැඳයි දෙකම නැතිවෙනව...
ඒකයි මමත් කිවුවෙ, ඉන්ශුවරන්ස් ගන්න බැරිමනං විතරක් පොලිශ් කරන්න කියල...
Accidental damages වලට insurance දාන්නේ නැතුව මොනවා කරන්නද බං.මගේ car එකේ headlight එකේ ලොරියක් ඇතිල්ලිලා light එක යටට හිරිලා.. (Deep Scratch).. Light එකේ වෙන කිසි අවුලක් නෑ.. මේක polish කරලා වගේ repair කරලා ගොඩ දාගන්න විදියක් තියනවද? අලුතින් දාන්න ගියොත් බර ගානක්. insurance දාන්න විදියක් නෑ..![]()
lens eka withrak gennala dala dena than tynwa. podak hoyala balapnView attachment 212190
light එක පුපුරලා නෑ.. හිරිලා තියන එක විතරයි.. ටිකක් ඇතුලට හිරිලා තියනව තැන් දෙකක වගේ...
ඔව් මචන් එක නං ඇත්ත කතාව..පොලිශ් කරාට පස්සෙ තාප්ප වල උලන එකනං කෙලවෙන්න තියෙන ඉඩ වැඩියි මචං... අන්තිමට රැවුලයි කැඳයි දෙකම නැතිවෙනව...
ඒකයි මමත් කිවුවෙ, ඉන්ශුවරන්ස් ගන්න බැරිමනං විතරක් පොලිශ් කරන්න කියල...
අවුරුද්දකට කීයක් ගෙවනවද මචං ඉතිං... ලයිට් දෙකේම ගාණ එක අවුරුද්දකට ගෙවනවනෙ ෆුල් දාපු අය... ආසාවට ගෙවනව නෙමෙයිනෙ මචං...
ඊට ලාබයි තර්ඩ් පාටියක් දාල, සල්ලි ටික ඉතුරුකරගන්න එක...
thanks machan... mama search karala balannan eka...epoxy walin goda daanawa youtube eke dakka
poddak search karala balanna
මේක insurance දාන්න බෑ මචන් මට්ටු වෙනවා වෙනවා තව තැනක් නිසා....Accidental damages වලට insurance දාන්නේ නැතුව මොනවා කරන්නද බං.
ඕක ඉතින් ලොකු polish පාරක් දාන්න වෙන්නේ. ඔහොම ලොකු polish පාරක් දාන්න එකෙක් හොයාගන්න අමාරුයි. මොකද ලොකු ගනන් ඉල්ලන එකක් එන්නෙ deep scratches වලට.
ඒ වගේ තැනක් දැක්ක මමත්.. පොර ෆොනේ අන්ස්ර් කලේ නෑ.. ආයිත් try කරල බලන්න ඕනේ..lens eka withrak gennala dala dena than tynwa. podak hoyala balapn
වැලි කඩදාසිවලින් කපල ස්ටිකර් එකක් අලවපන්
සල්ලි දාලා හදාගන්න වෙන්නෙ. නැති නම් ඉතින් bike කාරයෙක් ලඟින් යනකන් ඉන්න වෙනවා.ඔව් මචන් එක නං ඇත්ත කතාව..
thanks machan... mama search karala balannan eka...
මේක insurance දාන්න බෑ මචන් මට්ටු වෙනවා වෙනවා තව තැනක් නිසා....
ඒ වගේ තැනක් දැක්ක මමත්.. පොර ෆොනේ අන්ස්ර් කලේ නෑ.. ආයිත් try කරල බලන්න ඕනේ..
Good Idea Bro..! Thanks!
1. Photo එකකින් හෝ ගොඩකින් බලලා මේක කියන්න අමාරැයිමගේ car එකේ headlight එකේ ලොරියක් ඇතිල්ලිලා light එක යටට හිරිලා.. (Deep Scratch).. Light එකේ වෙන කිසි අවුලක් නෑ.. මේක polish කරලා වගේ repair කරලා ගොඩ දාගන්න විදියක් තියනවද? අලුතින් දාන්න ගියොත් බර ගානක්. insurance දාන්න විදියක් නෑ..![]()