Car ප්‍රස්නයක්

nimalivvv

Junior member
  • Jun 2, 2007
    496
    11
    18
    Car එක sevice කරන්න දුන්නම engine oil මාරු කරනවනෙ .
    එතකොට auto gear oil කියල වෙනම මාරු කරන්නත් තියනවද .
    එහෙම තියනවනම් උන්ට කියන්න ඕනෙද Auto gear oiluත් මාරු කරන්න කියල
    දන්න අය කියන්න:sorry:
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,932
    11,672
    113
    oil maru karanawa kiyala maru karanne engine eke oil.
    anith hama jathiyema ewa adunan balala daanna kiyapan.
    umbe vahana gana samanya danuma nan anthimai.
    nikan inna welawata bonnet eka arala oke thiyna jathi gana thaniyama igena ganna balapan.
     
    • Like
    Reactions: nimalivvv

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    Car එක sevice කරන්න දුන්නම engine oil මාරු කරනවනෙ .
    එතකොට auto gear oil කියල වෙනම මාරු කරන්නත් තියනවද .
    එහෙම තියනවනම් උන්ට කියන්න ඕනෙද Auto gear oiluත් මාරු කරන්න කියල
    දන්න අය කියන්න:sorry:

    wahane anuwa auto gear oil maru karanna oni time period aka wena wenawa... hari servce akakin service karanawanam, un dena ganna auto gear oil check karala maru karanawada nedda kiyala kiyanna
    aye oya kiyanna oni ne
     
    • Like
    Reactions: nimalivvv

    nimalivvv

    Junior member
  • Jun 2, 2007
    496
    11
    18
    oil maru karanawa kiyala maru karanne engine eke oil.
    anith hama jathiyema ewa adunan balala daanna kiyapan.
    umbe vahana gana samanya danuma nan anthimai.
    nikan inna welawata bonnet eka arala oke thiyna jathi gana thaniyama igena ganna balapan.

    ow macho ekanam aththa mama youtube ekath balanna patan gaththa den vaahana gena . thaks saho
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,668
    1
    57,777
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කාර් එකේ රේඩියේටරයක් කියල එකක් තියෙනවා එකෙ දියර මට්ටම ඉඳල හිටල චෙක් කරන්න ඕනෙ කියල දන්නෙ නැති අක්ක කෙනෙක් අවුරුදු 2ක් වාහනයක් පැද්දලු. අන්තිමේදි එන්ජිම සීස් උනාමලු ඒ ගැන දැනගත්තෙ:sorry:
     
    • Like
    Reactions: nimalivvv

    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    service ekakadi aniwa Engine oil maaru karanawa. ATF oil(auto gear) eka nam 10,000 walatath wada duwanna puluwan mage danume hatuyata :yes: