AXIA CAR හෙල්ප්
මචංලා,
Paradua AXIA කාර් එකේ විස්තර දන්න අය ඉන්නවද,
ගන්න කියල බැලුවෙ, 8000Km විතර දුවපු 2016 model කාර් එකක්,
2,900,000/= කට,
වැදගත්ම දේ 2nd hand මාකට් තියනවද මේකට, තව අවුරුදු 2කින් වගේ දෙනකොට

Last edited: