Car a/c help

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,141
    113
    මිට්සුබිශි ලාන්සර් කාර් එකක් තියනවා.බ්ලොවර් ඔක්කොම වැඩ.හැබැයි දැම්ම ගමන් කාර් එක නවතිනවා.මොකක්ද ලෙඩෙ දන්නවනම් කියන්න
     

    supzzzz

    Member
    Dec 8, 2010
    58
    5
    0
    compressor එක දාන්න වේවි... compressor එක හිර උනාම එහෙම වෙනවා.. මගේ කාර් එකෙත් ආව ඔය අවුලම
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,141
    113
    supzzzz:18302725 said:
    compressor එක දාන්න වේවි... compressor එක හිර උනාම එහෙම වෙනවා.. මගේ කාර් එකෙත් ආව ඔය අවුලම

    Compressor vala price kohomada bn
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    Idle-up eke awlak ehema nethnam A/C compressor eka seize wela. A/C compressor ekata yana wire eka galawala A/C dala balanna. Awlak nethnam compressor ekata sambanda ledak but vacuum hose ekak enawa hose ekak haraha.. ekath weda da kiyla balanna..