smnadundk

Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    A පැත්තටම තියා ගෙන හිටියට ගැටළුවක් නැහැ.යම්කිසි කාලයක් ගියාට පස්සේ එළියෙන් ෆ්‍රෙෂ් එයාර් AC සිස්ටම් එකෙන්ම ඔටෝ ඇතුලට ගන්නවා.ඇතුලට අවශ්‍ය ඔක්සිජන් සඳහා.
    ඒ නැතත් ලංකාව වගේ රටක අපි ඒක දිගට වැඩි දුරක් යන්නේ නැහැනේ. ඒ නිසා ගැටළුවක් නැහැ.:yes::yes:
    තද අව්වේ නතර කරලා තිබුන වෙලාවක එක පාරටම AC දන්නැතිව ටික වෙලාවක් විදුරු ඇරලා තියල දැම්මනම් හොඳයි.

    හොද පැහැදිලි කිරිමක්. :yes: thanks Rep +++
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    A used to circulate inside air. Energy saving and good for city and heavy traffic driving. B is to get out side air in and increase oxygen. But not good in poluted roads.
     
    • Like
    Reactions: smnadundk