smnadundk

Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    mcnla, lankawe hugak thn wala dry climate ekak thiyena hinda car eke a.c eka use karanna welawata recirculate mode eka digatama use karata aula nedda??
    me image eka thiyena A paththatama dala??
    7584c150662be8830c695c0c6c5fcb986cda3faf.jpg
     
    Last edited:

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,545
    973
    113
    31
    Colombo
    A කියන එක තමයි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නෙ. B mode එකේදි cool වෙන්න ගොඩක් වෙලා යනව.
     
    • Like
    Reactions: smnadundk

    smnadundk

    Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    A කියන එක තමයි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නෙ. B mode එකේදි cool වෙන්න ගොඩක් වෙලා යනව.
    ahh ow mcn bt A eka paththata hugak wela dala thiyanna hodaida mcn ???
    Rep+++
     
    Last edited:

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මං හිතන්නේ ඕකෙන් වෙන්නේ එකම වාතය ඇතුලේ කැරකැවෙනවා නේද?
    එතකොට විසබීජ තිබ්බොත් හැමදාම එව්ව ඇතුලේ? හැබැයි හුගක් අපි ඔහොම තම දන්නේ.:baffled:

    බංප් තමයි බං..
    ඔය ගමන් මේකත් බලන්න.

    http://www.elakiri.com/forum/showthread.php?t=1700083
     
    • Like
    Reactions: smnadundk

    smnadundk

    Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    මං හිතන්නේ ඕකෙන් වෙන්නේ එකම වාතය ඇතුලේ කැරකැවෙනවා නේද?
    එතකොට විසබීජ තිබ්බොත් හැමදාම එව්ව ඇතුලේ? හැබැයි හුගක් අපි ඔහොම තම දන්නේ.:baffled:

    බංප් තමයි බං..
    ඔය ගමන් මේකත් බලන්න.

    http://www.elakiri.com/forum/showthread.php?t=1700083
    ahh ow mcn, Thanks Rep +++
     
    Last edited:

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,464
    910
    113
    Galle
    mchn B hodai uba wahane awwe nawattala gihin atula rat wunata passe apahu awit wahane yanakota danna. mokada etakota eliyen cool air gannawa ne.
    but tika welawak ehema tibbama car 1 atula eliyata wada cool wenawa. etakota B mode eken eliyen ganne hot air. etakota thel yanawa wadi. e welawata A mode 1 danna. etakota thel ituru wenawa.

    oya tika tamai mama nm danne
     
    • Like
    Reactions: smnadundk

    smnadundk

    Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    mchn B hodai uba wahane awwe nawattala gihin atula rat wunata passe apahu awit wahane yanakota danna. mokada etakota eliyen cool air gannawa ne.
    but tika welawak ehema tibbama car 1 atula eliyata wada cool wenawa. etakota B mode eken eliyen ganne hot air. etakota thel yanawa wadi. e welawata A mode 1 danna. etakota thel ituru wenawa.

    oya tika tamai mama nm danne
    ahh gd explain mcn. Thanks Rep +++
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    A කියන එක තමයි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නෙ. B mode එකේදි cool වෙන්න ගොඩක් වෙලා යනව.

    කූල් වෙන්න විතරක් නෙමේ එන්ජිමේ ලෝඩ් එකත් වැඩිපුර යනවා. එතකොට වාහනේ තෙල් කරන්නෙ නෑ.
     
    • Like
    Reactions: smnadundk

    smnadundk

    Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    කූල් වෙන්න විතරක් නෙමේ එන්ජිමේ ලෝඩ් එකත් වැඩිපුර යනවා. එතකොට වාහනේ තෙල් කරන්නෙ නෑ.
    ahh ekathama mcn thel adu wen thama kare. Rep +++
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔයා නිතර වාහනේ දුවන්නේ තදාසන්න නගරවල නම්... දූවිලි නිතර වදින පාරවල් වල නම්, ෆ්‍රෙෂ් එයාර් දාගෙන වාහනේ දිවිල්ල ඉක්මනින්ම කූලර් එක සහ කැබින් ෆිල්ටරය බ්ලොක් වීමට අතවැනීමක්.
     
    • Like
    Reactions: smnadundk

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    A පැත්තටම තියා ගෙන හිටියට ගැටළුවක් නැහැ.යම්කිසි කාලයක් ගියාට පස්සේ එළියෙන් ෆ්‍රෙෂ් එයාර් AC සිස්ටම් එකෙන්ම ඔටෝ ඇතුලට ගන්නවා.ඇතුලට අවශ්‍ය ඔක්සිජන් සඳහා.
    ඒ නැතත් ලංකාව වගේ රටක අපි ඒක දිගට වැඩි දුරක් යන්නේ නැහැනේ. ඒ නිසා ගැටළුවක් නැහැ.:yes::yes:
    තද අව්වේ නතර කරලා තිබුන වෙලාවක එක පාරටම AC දන්නැතිව ටික වෙලාවක් විදුරු ඇරලා තියල දැම්මනම් හොඳයි.
     
    • Like
    Reactions: smnadundk

    smnadundk

    Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    ඔයා නිතර වාහනේ දුවන්නේ තදාසන්න නගරවල නම්... දූවිලි නිතර වදින පාරවල් වල නම්, ෆ්‍රෙෂ් එයාර් දාගෙන වාහනේ දිවිල්ල ඉක්මනින්ම කූලර් එක සහ කැබින් ෆිල්ටරය බ්ලොක් වීමට අතවැනීමක්.
    ow mcn nagare thama duwanne nitharama duma, duwili mcn. Thnaks Rep +++