Alternator එකෙන් Battery එක හොඳට Charge වෙනවා නම් කාර් එක ස්ටාර්ට් කලාම මීටර් එක ඇල්ලුවම Voltage එක කීයක් පෙන්නන්න ඕනිද? AC/Headlights දැම්මම ඒක කීයට වගේද අඩු වෙන්නේ.