Car Audio System තොග මිලට ගන්ඩ

MANUKB2001

Active member
  • Car Audio System තොග මිලට ගන්ඩ

    Car Audio System තොග මිලට ගන්ඩ පුළුවන් තැන් මොනවද තියෙන්නේ , කොහෙද තියෙන්නේ:baffled: ලංකාවේ .දන්නා එක්කෙනෙක් ඉන්නවනම් කියපල්ලා සිංහලුන්.
    කොල්ලෙක්ට උදවුවකට :):):)
    .
     
    Last edited:

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ටී.බී ජයා මාවතේ බලපන්,මම අද දැක්කෙ පට්ට මොඩිෆි බ්‍රෑන්ඩඩ් සෙට් තියනවා උන් ලඟ,ඒත් ගනන් නම් ඇහුවෙ නෑ
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    කුරුණෑගල සම්පත් ස්ටිකර්ස් එකට පලයන්. උන් තොග මිලට වෙනම බඩු දෙනවා. රටින් බඩු ගෙන්නනවා. මාර කලෙක්ෂන් තොගයක් එතන තියෙන්නේ ( වාහන අලංකරන සියලුම දේ වගේ ). සිංහල කොල්ලෝ වගයක් කරන්නේ.
     
    Last edited:

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,042
    2,844
    113
    කොටුවේ නම් Car Audio System කරන සිංහල shops නැති තරම්.

    City traders,Keyzer street එකේ goodwill plaza එකේ shops තියෙනවා. තීරණේ ඔබ සතුයි
     

    MANUKB2001

    Active member
  • BUMP දාපු PM කරපු විස්තර හොයලදුන්න හැමෝටම බොහොම ස්තුතියි .තව මොනවහරි දන්නවනම් මේකේ දාපල්ලා කොල්ලෙක්ට ගොඩයන්ඩ උදවුවක්.
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    කුරුණෑගල සම්පත් ස්ටිකර්ස් එකට පලයන්. උන් තොග මිලට වෙනම බඩු දෙනවා. රටින් බඩු ගෙන්නනවා. මාර කලෙක්ෂන් තොගයක් එතන තියෙන්නේ ( වාහන අලංකරන සියලුම දේ වගේ ). සිංහල කොල්ලෝ වගයක් කරන්නේ.

    :yes::yes: oya wagema ekak thiyanawa Kirillawala Chamara Stickers kiyalath ekak