Car Cover එකක් දැම්මට කමක් නැද්ද?

magenama

Member
Mar 4, 2019
8
0
0
Car Cover එකක් දැම්මට කමක් නැද්ද?

උඩ ගෙදර වැඩකාර ගෑනි අතුගාල දාන්නෙ කාර් එකට. කිව්වට වැඩක් නෑ. Car Cover එකක් දැම්මට කමක් නැද්ද? කාර් එකට අවුලක් වෙනවද?:angry:
 

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,782
    12,956
    113
    ලංකාවේ.. ලංකාවේ
    car cover ekak hoday dry dawasa walata nam
    thethamane wadi dawas walatath wahuwoth ikamanata dirum ey. dorawal assen, mudguard assen.. floor boad eka paththen,
    ehema balapuwama duwili, gedara wali wage dewal danawa nam eka laba wey, corrosion enawata wadaaa
     

    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    Me wage alternative ekak hoyaganna balanna..

    https://www.aliexpress.com/item/car...96-40b0-93a5-0efaa6bd2cec&transAbTest=ae803_4


    HTB10j4trACWBuNjy0Faq6xUlXXaJ.jpg
    HTB1JY4CfSMmBKNjSZTEq6ysKpXaM.jpg