car eka modifi karanna

buwa68

Well-known member
  • May 17, 2008
    1,595
    230
    63
    Kalutara
    machan me wage dorak bassaganna barida??? nattan alut model ekaka light dekak tinkering karana thanakata deela hadoganna ona light bassaganna puluwan widiyata bodya kapala....qualitiyata karagannaona...hoda thanakata denna...

    76f3f874-9dd3-11e2-82c1-12313b0619d6.jpg

    2005_nissan_wingroad-pic-7123.jpeg
     
    ya ya ara duminda kiyana wahana kana ponsta nam wahane dennepa malatawath.. u waahane thiyan eka kala renawa :P

    අනිවා මචං, ඔය දුමින්දයට දුන්නොත් නම් උබේ වාහනේ ආසාව ඇත ඇරගෙනම දීපන්. අර කිව්වා වගේ හොද paint job එකක් දීල, ඉන්ටිරියර් එහෙම සුපිරියට හදාගනින් මචං. බෝදිකිට් ගහන එක නම් අපරාදයක්.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බොඩි කිට් ගහනවා කියන්නේ කාර් එක සවුත්තු වීමක්........

    අනික ඔය කාර් එකේ ඒ හැටි වෙනසක් කරන්න හදනවාට වඩා හොඳ ලෝ ප්‍රොෆයිල් ඇලෝයි වීල් සෙට් එකක් දැම්මනම් මරු...... එකෙන් ලුක් එකේ සැහෙන්න වෙනසක් එනවා......

    පේන්ට් එක වෙනස් කරන්න සුදු පාට නම් මරු..... සුදු ගහලා වහලේ ග්ලොස් පේන්ට් එකක් දෙන්න බ්ලැක් වලින්...... හරියට පැනරෝමික් සන් රූෆ් තියෙනවා වගේ පේන්නේ එතකොට....... මේ පැත්තේ තියෙනවා ටොයෝටා බෙල්ටා එකක් එහෙම පේන්ට් කරපු පට්ට.......

    ඒ වගේම බොනට් එක කාබන් ෆයිබර් කළා වගේ පේන්න ස්ටිකර් එකක් ඇලෙව්වා නම් තවත් පට්ට..... පිටිපස්සේ තියෙන ස්පොයිලර් එකත් ඒ විදියටම කාබන් ෆයිබර් ස්ටිකර් කරානම් තවත් ගති......

    ටිකක් ලොකු exhaust එකක් සෙට් කරන්න පුළුවන් වගේ ඔය තියෙන බෆර් එකටම අවුලක් නොවෙන්න......

    ඉස්සරහාට fog lights සෙට් කරන්න..... LED වලින් දැන් තියෙන සෙට් එකක් හයි කරානම් පට්ට......

    නම්බර් ප්ලේට්ස් වෙනස් කරන්න අළුත් ඉංග්ලිෂ් නම්බර් වල විදියට......

    චොර විදියට පේන්නේ නැතිව LED වලින් කාර් එකේ යටට ගහන්න underground ලයිට්ස් සෙට් එකක් නියෝන් වගේ...... හැබැයි එලියට ලයිට්ස් පේන්න ගහන්න එපා බිමට වදින ලයිට් එලිය විතරක් පේන්න ගහන්න........

    කැමතිනම් ඔය ටිකක් අමුතු ටයිප් ස්ටිකර් දෙක තුනක් එහෙම ඇලෙව්වා නම් තවත් ගති ඉස්සරහා බොනට් එකේ & පිටිපස්සේ එහෙම.....
     
    Last edited:
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර

    හරියටම හරි..උබේ අදහස් වලට මම එකගයි..ඔය කාර් එකේ ලයිට් ගලවලා වෙන කාර් වල ලයිට් හයි කරලා කාර් එකේ වටිනාකම අඩු කර ගන්න එපා මචං.බොඩි කිට් ගහනවා කියලා වැගන් කාර් එක බැට් මෑන් ගේ කාර් එක වගේ හදන්න යන්නත් එපා....එකෙන් වෙන්නේ කවදා හරි වාහනේ හරි ගානකට විකුණා ගන්න බැරි වෙන එක තමයි..එකම දේ කාර් එකේ හොද සුපිරි පේන්ට් ජොබ් එකක් කරලා හොද ලෝ ප්‍රොෆයිල් ඇලෝයි වීල් සෙට් එකක් අලුත් ටයර් එක්ක දාන්න..
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ජන්තු අයියා;16364051 said:
    හරියටම හරි..උබේ අදහස් වලට මම එකගයි..ඔය කාර් එකේ ලයිට් ගලවලා වෙන කාර් වල ලයිට් හයි කරලා කාර් එකේ වටිනාකම අඩු කර ගන්න එපා මචං.බොඩි කිට් ගහනවා කියලා වැගන් කාර් එක බැට් මෑන් ගේ කාර් එක වගේ හදන්න යන්නත් එපා....එකෙන් වෙන්නේ කවදා හරි වාහනේ හරි ගානකට විකුණා ගන්න බැරි වෙන එක තමයි..එකම දේ කාර් එකේ හොද සුපිරි පේන්ට් ජොබ් එකක් කරලා හොද ලෝ ප්‍රොෆයිල් ඇලෝයි වීල් සෙට් එකක් අලුත් ටයර් එක්ක දාන්න..

    :yes::yes::yes::yes::yes: ඔව් සහතික ඇත්ත ජන්තු....... සිරාවටම සමහර බොඩිකිට්ස් ගහපුවා දැක්කම හිනාත් යනවා බං....... :lol: දුක හිතෙනවා පදින එකා ගැන.......
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,332
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    ela ela lokuwata bodykit gahannepa ban..hoda sports alloy wheels set ekak dala low profile tyre 4k dala..spoiler ekak gahala gattama hari..onama nam side curts gahala issarahai pitipassei buffer walata podi (podi kiuwe podi hode :lol:) modify parak denna..car eka low widiyata penna.... wade goda..decent look :cool:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    බොඩි කිට් ගහනවා කියන්නේ කාර් එක සවුත්තු වීමක්........

    අනික ඔය කාර් එකේ ඒ හැටි වෙනසක් කරන්න හදනවාට වඩා හොඳ ලෝ ප්‍රොෆයිල් ඇලෝයි වීල් සෙට් එකක් දැම්මනම් මරු...... එකෙන් ලුක් එකේ සැහෙන්න වෙනසක් එනවා......

    පේන්ට් එක වෙනස් කරන්න සුදු පාට නම් මරු..... සුදු ගහලා වහලේ ග්ලොස් පේන්ට් එකක් දෙන්න බ්ලැක් වලින්...... හරියට පැනරෝමික් සන් රූෆ් තියෙනවා වගේ පේන්නේ එතකොට....... මේ පැත්තේ තියෙනවා ටොයෝටා බෙල්ටා එකක් එහෙම පේන්ට් කරපු පට්ට.......

    ඒ වගේම බොනට් එක කාබන් ෆයිබර් කළා වගේ පේන්න ස්ටිකර් එකක් ඇලෙව්වා නම් තවත් පට්ට..... පිටිපස්සේ තියෙන ස්පොයිලර් එකත් ඒ විදියටම කාබන් ෆයිබර් ස්ටිකර් කරානම් තවත් ගති......

    ටිකක් ලොකු exhaust එකක් සෙට් කරන්න පුළුවන් වගේ ඔය තියෙන බෆර් එකටම අවුලක් නොවෙන්න......

    ඉස්සරහාට fog lights සෙට් කරන්න..... LED වලින් දැන් තියෙන සෙට් එකක් හයි කරානම් පට්ට......

    නම්බර් ප්ලේට්ස් වෙනස් කරන්න අළුත් ඉංග්ලිෂ් නම්බර් වල විදියට......

    චොර විදියට පේන්නේ නැතිව LED වලින් කාර් එකේ යටට ගහන්න underground ලයිට්ස් සෙට් එකක් නියෝන් වගේ...... හැබැයි එලියට ලයිට්ස් පේන්න ගහන්න එපා බිමට වදින ලයිට් එලිය විතරක් පේන්න ගහන්න........

    කැමතිනම් ඔය ටිකක් අමුතු ටයිප් ස්ටිකර් දෙක තුනක් එහෙම ඇලෙව්වා නම් තවත් ගති ඉස්සරහා බොනට් එකේ & පිටිපස්සේ එහෙම.....
    එළමකිරි.....
    හොදට බලහන් බොඩි කිට් ගහලා අවුරුදු දෙකක් තුනක් හොදට තියෙන වාහනයක්
    ඔට්ටුයි නැහැ , අන්තිමට මට නම් පෙන්නේ පතෝල මැස්සකට රෙදි අන්දලා වගේ , ෆට්ට කැතයි ඔයි , කිසිම කොලිටි පෙනුමක් නැහැ , ෆට්ට හැචා

    මමනම් කවත් දත් කැමති කාර් එක එනම් විදියට පාවිච්චි කරන්න , මොඩල් එක අවටියල් නම් බොඩි කිට් නොගහා ඇලෝයි, ඉස්පොයිලර් වගේ ඒවායින් ඕක ලස්සන කරන්න පුළුවන්

    ආයේ බොඩි කිට් ගහපු වාහනයක් සෙකන්ඩ් මාකට් නම් ෆට්ට අවුල්
     
    buwa68

    Well-known member
  • May 17, 2008
    1,595
    230
    63
    Kalutara
    wadi ganak yanna ban...dorak 7000kk wagea wenne...ape patte tibba ehema karapu ekak.....hithala balala hoda widiyak karapan uba....:)