B310 shape eka upset ban.. eeta passe generation eke idan apu box shapes thamahi hoda..
meka hodada balapan.... meka tamai mama vukunana HB310 eka
Last edited:
B310 shape eka upset ban.. eeta passe generation eke idan apu box shapes thamahi hoda..
![]()
meka hodada balapan.... meka tamai mama vukunana HB310 eka
රත්තරං;14355219 said:ඔය මිලට ඌට හොද බයික් එකක් අරන් දියන්. ඔය වාට්ටු ගන්න එපා..ඊයේ පෙරේදා ඒලෙවල් කරපු වයසක එකෙක්නම් ඕකක් අරන් දුන්නොත් ශුවර් එකට ඕකා ටික දවසකින් ගැරිජ් කාරයෙක්ගේ දුව හරි ගෑනි හරි ගෙදර ගෙනෙයි

![]()
hyundai, stellar

රත්තරං;14360181 said:මචන් මේ ත්රෙඩ් එක දාපු එකා උබේ තරහකාරයෙක්ද?![]()
Interior pics tikak daapan balanna
රත්තරං;14355219 said:ඔය මිලට ඌට හොද බයික් එකක් අරන් දියන්. ඔය වාට්ටු ගන්න එපා..ඊයේ පෙරේදා ඒලෙවල් කරපු වයසක එකෙක්නම් ඕකක් අරන් දුන්නොත් ශුවර් එකට ඕකා ටික දවසකින් ගැරිජ් කාරයෙක්ගේ දුව හරි ගෑනි හරි ගෙදර ගෙනෙයි
රත්තරං;14360795 said:මචෝ උබට සතර පෙර නිමිති එකපාර බලලා ගිහිගේ කල කිරෝගන්න පුලුවන් හොද සරල ක්රමයක් හොයන් ඉන්නේ... උබට ජය
ඒ වගෙම මේ කාර් එකක් ගත්තහම උබට ලැබෙන ආතල් එකම උබට ගන්න පුලුවන් ඔය සල්ලිවලින් හොද ඉඩම් නඩුවක් තියෙන තැනක් බලලා ඉඩම් කෑල්ලක් ගත්තනම්
ඔය මගුල් උනු කරලා වක් කරලා හැදුවත් පුතේ මේ ආත්මේ බ්රේක් නම් හදන්න බෑ
අනික බය නැතුව ඔය කාර් වල ඕනේ ගේමකට බැහැපන් මොකෝ ඕවට වෙඩි වදින්නේ නෑ. AK47 එකකින් T56කින් තිබ්බත් ඕවගේ පොටි කැට්ලොව් තට්ටුව හිල් වෙන්නේ නෑ මලාට. මොකෝ අගල් දෙකක් ඉතර පොටි ඇදලයි තියෙන්නේ මේ වෙද්දි..
බොරුවට අමාරුවේ වැටෙන්න එපා බන්. ඉවසලා ඉදලා අඩුම 1996න් එහා ජපන් කාර් එකක් ගනින්..ඉන්දියන් නම් 2005න් වත් එහා...