Car for 4Lax (ලක්ශ 4ට කාර් එකක්)

snoop_ug

Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    B310 shape eka upset ban.. eeta passe generation eke idan apu box shapes thamahi hoda..

    11tpe88.jpg

    meka hodada balapan.... meka tamai mama vukunana HB310 eka
     
    Last edited:

    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    රත්තරං;14355219 said:
    ඔය මිලට ඌට හොද බයික් එකක් අරන් දියන්. ඔය වාට්ටු ගන්න එපා..ඊයේ පෙරේදා ඒලෙවල් කරපු වයසක එකෙක්නම් ඕකක් අරන් දුන්නොත් ශුවර් එකට ඕකා ටික දවසකින් ගැරිජ් කාරයෙක්ගේ දුව හරි ගෑනි හරි ගෙදර ගෙනෙයි

    serawata bun,,,,,oya ganata uta hoda bike ekak aran deepan,,,, uta wada dala yannath puluwanne,,,, car katuwak gannawata wada raja bike ekak dena eka hoda nathda,,,,,,:dull::dull::rolleyes::rolleyes::rolleyes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඔය වාහන ගන්නකොට හොද හිතවත් ගරාජ් කාරයෙක් සෙට් කර ගනින් මචෝ.කැඩෙනවා නියතයි..මාත් ඔය කට්ට කෑවා.
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    රත්තරං;14360181 said:
    මචන් මේ ත්‍රෙඩ් එක දාපු එකා උබේ තරහකාරයෙක්ද?:baffled::baffled:

    ඒක තමයි මාත් බෑලුවේ... යකඩත් මේ දවස්වල වෑඩි ගානක් නෑ..
     
    ranjana disasekara

    Well-known member
  • රත්තරං;14355219 said:
    ඔය මිලට ඌට හොද බයික් එකක් අරන් දියන්. ඔය වාට්ටු ගන්න එපා..ඊයේ පෙරේදා ඒලෙවල් කරපු වයසක එකෙක්නම් ඕකක් අරන් දුන්නොත් ශුවර් එකට ඕකා ටික දවසකින් ගැරිජ් කාරයෙක්ගේ දුව හරි ගෑනි හරි ගෙදර ගෙනෙයි

    kathaawa nam aththa raththaranee..
    eeth kollanta bike ekak dunnoth itin weda daala anda kadaaganna ne hadanne...
     
    ishan1653

    Well-known member
  • Jun 19, 2007
    2,189
    211
    83
    B11 hodai.
    Carina AT150 ekatk hoda car ekak. Petrol 10kmpl withara karanawa.
    parts thiyanawa ganna.
     
    dmunasinghe

    Active member
  • May 4, 2010
    423
    36
    28
    LANCER C12 එක්කක් ගන්නවානම් ලෙඩ අඩු එක්කක් ගන්න. Sunny B11 එක ගැන නම් දැනුමක් නැහැ. මොකද ලෙඩ දෙන්න පටන් ගත්තම ජීවිතෙත් එපා වෙනවා. මම මුලින්ම පාවිච්චි කලේ C12 එකක්. වැඩි කාලයක් ගරාජ් වල තමයි ගත කලේ.. අන්තිමට විකුනගත්තේ ලොකු accident එකකට පස්සෙයි. හැබැයි වාහනේ නම් හොද ශක්තිමත්. Good Luck !
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචෝ උබට සතර පෙර නිමිති එකපාර බලලා ගිහිගේ කල කිරෝගන්න පුලුවන් හොද සරල ක්‍රමයක් හොයන් ඉන්නේ... උබට ජය

    ඒ වගෙම මේ කාර් එකක් ගත්තහම උබට ලැබෙන ආතල් එකම උබට ගන්න පුලුවන් ඔය සල්ලිවලින් හොද ඉඩම් නඩුවක් තියෙන තැනක් බලලා ඉඩම් කෑල්ලක් ගත්තනම්

    ඔය මගුල් උනු කරලා වක් කරලා හැදුවත් පුතේ මේ ආත්මේ බ්‍රේක් නම් හදන්න බෑ

    අනික බය නැතුව ඔය කාර් වල ඕනේ ගේමකට බැහැපන් මොකෝ ඕවට වෙඩි වදින්නේ නෑ. AK47 එකකින් T56කින් තිබ්බත් ඕවගේ පොටි කැට්ලොව් තට්ටුව හිල් වෙන්නේ නෑ මලාට. මොකෝ අගල් දෙකක් ඉතර පොටි ඇදලයි තියෙන්නේ මේ වෙද්දි..

    බොරුවට අමාරුවේ වැටෙන්න එපා බන්. ඉවසලා ඉදලා අඩුම 1996න් එහා ජපන් කාර් එකක් ගනින්..ඉන්දියන් නම් 2005න් වත් එහා...
     
    කාඩ රජා

    Active member
  • Apr 23, 2010
    624
    32
    28
    රත්තරං;14360795 said:

    එත් ඉදලා හිටලා හරි උන් පාවිච්චි කරපු හොද බඩු තියෙනවා බන්. එකක් හොයාගත්තොත් ගොඩ.
    නැත්තම් උබ කියන එක ඇත්ත.
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    රත්තරං;14360795 said:
    මචෝ උබට සතර පෙර නිමිති එකපාර බලලා ගිහිගේ කල කිරෝගන්න පුලුවන් හොද සරල ක්‍රමයක් හොයන් ඉන්නේ... උබට ජය

    ඒ වගෙම මේ කාර් එකක් ගත්තහම උබට ලැබෙන ආතල් එකම උබට ගන්න පුලුවන් ඔය සල්ලිවලින් හොද ඉඩම් නඩුවක් තියෙන තැනක් බලලා ඉඩම් කෑල්ලක් ගත්තනම්

    ඔය මගුල් උනු කරලා වක් කරලා හැදුවත් පුතේ මේ ආත්මේ බ්‍රේක් නම් හදන්න බෑ

    අනික බය නැතුව ඔය කාර් වල ඕනේ ගේමකට බැහැපන් මොකෝ ඕවට වෙඩි වදින්නේ නෑ. AK47 එකකින් T56කින් තිබ්බත් ඕවගේ පොටි කැට්ලොව් තට්ටුව හිල් වෙන්නේ නෑ මලාට. මොකෝ අගල් දෙකක් ඉතර පොටි ඇදලයි තියෙන්නේ මේ වෙද්දි..

    බොරුවට අමාරුවේ වැටෙන්න එපා බන්. ඉවසලා ඉදලා අඩුම 1996න් එහා ජපන් කාර් එකක් ගනින්..ඉන්දියන් නම් 2005න් වත් එහා...

    for most cars your comment may be true machan. but hodata maintain karapu car thiyenawa
    ape gedara thiyenawa B310 ekak 12 sri. api mulinma gatta car eka. wikunanne nathuwa thiyagena innawa thaama. oya wage awul nam na. ona nam awith balapan. oya kiwa wage kaala na. brake nam awulak na machan mama oka hodata elawanawa. brake karanawa hodata. ABS nam na thama machan. eth brake thiyenawa hodata.
    Engine eka machan rings dala haduwa eka parak. e arenna wena major repair ekak thaama karala na.
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ඔයිටවඩා හොදයි කොල්ලට ළමයි දෙන්නෙක් ඉන්න ගැනියෙක් ගෙනත් දෙනෙක !:no::no: