Toyota Vitz හරි ඒ range එකේ තියෙන auto gear car එකක් rent එකට ගන්න ඕනේ. දන්නා කෙනෙක් ගණන් දන්නා පුලුවන්නම් ලොකු උදවුවක්. 
ගන්නවනං ගන්නේ දවස් 5කට වගේ තමයි.

ගන්නවනං ගන්නේ දවස් 5කට වගේ තමයි.


පොඩ්ඩක් කාර් රෙන්ටල් තැන් කීපෙකට කෝල් කරලා බලපන්..... දෙසැම්බර් නිවාඩුවට වගේ නම් දැන්ම හොයපන්.... ලං වෙලා හොයලා මලාට හොයා ගන්න බෑ......![]()


අදකාලේ හොර වැඩ කරන නිසා වහන රෙන්ඩ් කරන්න තැන් වලින් අදුරන්නේ නැති දුර එරියාවලට දෙන්නේ නැහැ, අනිවාරයෙන් උබ ඉන්න තැන ඇඩ්‍රසෙක බලපානවා , බරිද ගෙවල් පැත්තේ අදුරන කෙනෙක්ගෙන්ම හොය ගන්න එක , උබ ඔය කියන විදියට වෙඩිමක් නෙවෙයි වගේ නෙහ් ට්‍රිප් එකක් වද , මම හිතන්නේ අහෙමයි ඩිපොසිට් 10000ක් වත් තියන්න වෙනවා, අයිඩි කොපි කොලවල අත්සත් කරලා කසාදයක් වගේ වැඩක් නඩත්තු වියදමුත් දරන්න වෙනවා එ අතරතුරෙදි
උබ ඉන්න එටියා එක දැම්මොත් ඒ පැත්තේ ඉන්න යාලුවෙක් ලග එකක් සෙට් කරලා දෙයි

Bump
Bump
Bump
bump
bump
