Car ganan wadi kare ayi?menna hethuwa

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,654
    48,026
    113
    13266055_1075997025791108_7658123550005273246_n.jpg

    :rofl:
     

    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,367
    673
    113
    N/A
    මෝටර් රථ භාවිත කළ යුත්තේ ඉහළ රැකියාවක් කරන හා යම් පැලැන්තියක පිරිසක් බවත් :D :D :D :D aiyoo salli...
     

    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    මල්ලී කාර් වැඩි වීම ඔයාලට අදාල නෑනේ.ඔයාල කරන පොඩි ජොබ්ස් දිහා බැලුවම ඔයාලට කොහොමත් ඔය වාහන වැඩිවීම බලපාන්නේ නෑ.මොකද ඔයාල ඔක්කොම රුපියල් විසිපන්දාහට අඩු මාසික වැ‍ටුප් ගන්න අය.එහෙම නැත්නම් ජොබ් එකක් නැතිව ඉන්න අයනේ.තව එකක් ඔයාලගෙන් 10%ක් විතර ඕනි නම් පනස් දාහට අඩු වැ‍ටුපක් ගන්නවා ඇති.බස් එකෙත් යන්න සල්ලි නැති අයනේ.ඔයාලා කෝල් චාජස් ශත හතලිහකින් වැඉ කරාම ඒක දරා ගන්න බැරි නම් හයිබ්‍රිඩ් ප්‍රිසස් ඔයාලට අදාල නෑ.වාහනයක් ගන්නවනම් අඩුම ගානේ රුපියල් පනස්දාහක හැටදාහක මාසික ලීස් එකක්වත් මදි.බොරුවට වාහන ගැන ත්‍රෙඩ් දාන්නෙ නැතිව ඉන්න

    1315428653100_406609.png

    :angry::angry::angry: