Car GPS උදව්වක්

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Owa recharge battery model thiyanwa ewata car eken power ona naha. Anik model ekata car eken power ona. Yaluwa yana hama thanama kiyanawa nam update interval eka godak wadi enisa inbuilt rechargeable battery thiyana model ekaka nam hondama ekak unath masa 2n battery bahinawa. Eeta passe tracking naha. Car eka service karanna mallita nam denna epa u oka ai charge karai.

    Eeta passeth track wenawa nam eka car eken power ganna ekek. Ewa hoyanna RF signal detector ekak ona. Ara ghost detector wage laaba ewath shape.
    Ehema ekak naththan ithin dashboard galogena kattak kanna thama wenne.
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    විදුලි කාර්මිකයෙක්ට කියලා චෙක් කර ගන්න මචෝ එත් මට හිතෙන්නේ ඔක එහෙනම් ඔන් පවර් දෙන එකක් මොකද සමන්‍යෙන් එන එවා එක්කො බැටරි චාර්ච් කරන්න ඔන දවස් 2න් දෙනටවත්, උබට ඔක විදුලිකාර්මිකයෙක් ගාවට ගෙනියන්න බැරි නම් කරනන් තියෙන්නේ උබ කෙල්ලට කියපන් සැකෙට වගේ උබ කොහෙහරි යනවා කියලා , පස්සේ , උබ ගෙදර ඉදන් උබේ 4න් එකෙන් කොල් එකක් අරන් loud speaker දලා වෙන කට හරි 4න් එක අල්ලපන් ඩැශ්බොඩ් එකේ යටට හරි අන්ජින් එක ඇතුල් පැත්තෙන් වයර් තියෙන තැන්වලට රෙඩියො සිග්නල් අවුල් වෙනවා වගේ නම් රුන් රුන් රොක් රොක් ටීක් ටික් කුරු කුරු ගානවා නම් බඩු හයි කරලා තියෙනෙන එතන ගලවලා දපන් එක්කෝ උබ සීරා ගමනක් යනවා නම් ඔක තියපන් වහනේ ම , නැත් නම් ගෙදර තියලා උබ පලයන් ලොල් , මාර චාන්ස් එක කෙල්ලට ඔන හොර වැඩක් කරන්න පුලුවන් උබ ඉන්න තැන බල බලා
     
    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland

    Thanks macho
    You must spread some Reputation around before giving it to freak88 again.
     
    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    Tracker ekak set karanna aththe....

    nadu daaapn privacy ekata hani karanawa kiyala :rofl:

    dash broad aka yanata balapn ban aniwa power aragena tiyena ona engine start akath cable akak anawa

    පවර් ලයින් එක ඉස්සරහෙන් ඇද්දත් ට්‍රැකින්ග් යුනිට් එක වෙන තැනක තියෙන්න පුළුවන්..

    මං මෙචහරයි කියන්නෙ...

    උබ කියහන් උබෙ කෙල්ලට... වාහනෙ විකුනන්න ඔනෙ කියලා.

    aruta kiyapan awalame noya inna kiyala☺

    සැක නම් වාහන වයරින් කරන තැනකට ගිහින් ඩෑෂ්බෝඩ් එක ගලවලා ඔය කියන අටමගලේ තියනවද කියලා බැලුව නම් ඉවරනේ....

    අසිපත් දරුව;19596727 said:
    සාමාන්‍යෙන් කැබි හෝල් එක ගලවල එතන අස්සෙ තමයි ඕක හයිකරන උන් ගොඩක් හයි කරන්නේ. එතන බලලද

    කෙල්ල කාලෙ මෙහෙම නං ගෑනි කාලෙට අහවල් එකත් ගෙදර තියල තමා උඹට (ආ වැරදුන උඹේ යාලුවට:lol:) යන්ඩ වෙන්නෙ.
    අත දිග ඇරල කනේ පාරක් ගහල කොහෙද වෛශ්‍යාවිය තී අසුවල් උපාංගය සවි කළේ කියල ඇහුවනං වැඩේ ඉවරයි :P.
    හංගපු ගැජට් එක හොයන්ඩ කලින් පාරෙ හැම තැනම පේන්ඩ ඉන්න කෙල්ලන්ගෙන් එකෙක් හොයාගන්ඩ කියහං මේ ජේමිස් බන්ඩගෙ දුවව අතඇරල:).
    ආ මතක ඇතිව අර ටොයොට මල්ලිටත් අත් දෙකම දිග ඇරල ගහන්ඩ කිව්ව කියල කියහං :P.

    mamat bicycleta set kara bn ebay eken gatte 1500i sim eka damma setup kara

    loweth battery eken wire 2k enna oni issella eka hoyapan, kellage 4n eke tibboth sms eka hoyaganin oke imei eken tama yana tan map eke pennanne, patta itin
    wadima unoth garage ekakata gihin kiyanna kiyapan lassanata wade hoyala dei ubata tiyenne oka office awama galawala office ee tyla gihin ena tanaka gihin enakota aran ena ekane bn :D

    Thanks For the Comments machanlaaa
     
    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    Owa recharge battery model thiyanwa ewata car eken power ona naha. Anik model ekata car eken power ona. Yaluwa yana hama thanama kiyanawa nam update interval eka godak wadi enisa inbuilt rechargeable battery thiyana model ekaka nam hondama ekak unath masa 2n battery bahinawa. Eeta passe tracking naha. Car eka service karanna mallita nam denna epa u oka ai charge karai.

    Eeta passeth track wenawa nam eka car eken power ganna ekek. Ewa hoyanna RF signal detector ekak ona. Ara ghost detector wage laaba ewath shape.
    Ehema ekak naththan ithin dashboard galogena kattak kanna thama wenne.

    Thanks loku aiyaa