car gps පිලිබඳ ගැටලුවක්

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඔයාට වෙලා තියෙන අවුල මෙතන දාන්න.
    ප්‍රශ්නෙට පිළිතුරක් හරි,
    හදාගන්න පුලුවන් තැනක් ගැන හරි, උත්තරයක් හම්බවෙයි...
     

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,398
    1,770
    113
    Bangkok
    මගේ ළඟ තියෙන්නෙ මේක





    "SinoTrack" කියල සර්ච් කරල බලපන් AliExpress එකේ ඇති

    Data වැඩකරන sim එකක් ඕන. මාසෙට 20MB - 30MB වගේ යනව.

    Ignition එකේ ACC එකෙන් පවර් දීපන්. නැත්තම් ACC එකෙන් relay එකක් දාල direct battery එකෙන් දීපන්. (Direct battery එකෙන් relay එක නැතුව power දෙන්න එපා සතියෙන් battery එක dead වෙයි වාහනේ දිව්වෙ නැත්තම්)

    Location accuracy එක හොඳයි. Google map සපෝර්ට් කරනව.

    App එක නැතුවත් සිම් එකේ ෆෝන් නම්බර් එකට කෝල් කලාම location එක SMS එකකින් එනව (call කරන ඕනම එකෙක්ට location එනව :angry: , ඒක whitelist / blacklist කරන්න බැහැ )



    1675138810107.png
     
    • Like
    Reactions: Jack London