Car Help

Maxxwell

Member
Nov 19, 2013
1,143
275
0
Lancer Box හොද තත්වේ එකක් සාමාන්‍යෙන් කීයක් වෙයිද බං ?
මේකට සුපිරි බොඩි කිට් එකක් ගහන්න පුලුවන්ද ? ලාන්සර් නැචුරල් පෙනුම වෙනස් වෙන්නම ? :nerd:
අයිඩියා එකක් දියව් :dull: