මේකයි ප්‍රශ්නේ.කාර් එකේ හීට් මීටර් එකයි.පෙට්‍රොල් මීටර් එකයි එක පාරට වෑඩ කරන්නේ නෑතුව ගියා.යතුර දාලා ඔන් කලහාම පෙට්‍රොල් මීටර් එක තියන ගාන පෙන්නලා අපහු ක්ට්ට පහලට යනව.ඩෑශ් එකට ගෑහුවහම ආපහු කටු දෙක උඩට ඈවිත් පහලට යනවා.ලගදි Electrician කෙනෙක්ට කියලා හෑදෙව්වා.දවස් 3ක් විතර පෑද්දා.අද ආපහු ලෙඩේ ආවා.හෙටත් හදන්න දානවා. Ebay එකේ තියන fuel gauge එකකුයිtemp gauge එකකුයි හයි කරන්නත් හිතෙනවා.ඒවා පෙන්නන හරිද .කාර් එක mitsubshi lancer c12 එකක්.