Car Help

577

Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy


    කාර් එකක් බලන්න ගියා පුතී.
    1999 ෆුල් ඔප්ෂන් 1500cc ඔටෝ. ලක්ෂ 24.75 ක් කියනවා. :lol:
    මම ගනන් කතා කරේ නැහැ. අයිතිකාරයාට ගානක් කියන්න ඕන. උඹල කියපන්කෝ මේකේ මාකට් එක යන්නේ කොහොමද කියලා .

    IMG_20161218_110304.jpg
    IMG_20161218_110404.jpg
    https://postimage.org/
     
    Last edited:

    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    carina ekak ganinako ban kellek wath balanawada meka diha

    :D:D:D:D

    යේක මාතිය උරජිනල් පේන්ට් ෂුපිරිම වාහනේ තමා කියල එකෙක් කිව්ව නිසා ගියා. පේන්ට් එක ගහලා , ඩෑෂ් බෝඩ් කරවෙලා වගේ . ගියර් ලීවර් එක අල්ලලාම ගෙවිලා. තව පොඩි පොඩි වැඩ වගයක් තිබ්බා. මට නිකන් ගාන තමයි දැන ගන්න ඕන බං.
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    23 laks... aiti ekaa lakshayak adu karana ekak naha.. habai attatama 23 - 23.50 tamai ova yanne.. oya kiyanne me kaale kiyana "come or go chicago" marcket prices
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    යේක මාතියා මේක ඔදටම ගාන වෙඩි තමා.. ස්ප්රින්ටර් මාකට් අඩුයි මාතියා අනික..
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    යේක මාතියා මේක ඔදටම ගාන වෙඩි තමා.. ස්ප්රින්ටර් මාකට් අඩුයි මාතියා අනික..

    sprinter market eka adui, habai oka atthatama "Rivere" ekak d danne na


    Rivere කියල බැජ් එක තියෙනවා. ටීක් පැනල් හරි, සීට් සෙට් එකත් හරි. ඔරිජිනල් ද කියලා බලා ගන්න විදිහක් නැහැ. පොතේ කොපියකුත් ගහගෙන ආවා. මටත් අවුල තියෙන්නේ Sprinter නිසා :dull:

     
    Last edited: