CAR leasing help !!

xperiaL

Member
Mar 19, 2013
141
10
0
ලිසිං කරලා ගත්ත වාහනයක්, වාරික ගෙවාගන්න බැරිව ඉස්සුවාම, ඒ වාහනේ ලිසිං කම්පැනි එකෙන් වෙන කෙනෙක්ට විකුනුවාම, ඒ විකුනපු මුදලින්, අපි මුලින් ගෙවපු මුදල ආයේ අපිට ලැබෙනවද????
 
  • Like
Reactions: llrajitha

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ithuru wunoth labenwa.. un wahane usanna giya ganai, late chargesui okkoma aya karanawa... owa okkoma karala ganak ithuru wunoth eka denawa..
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    ඔකේ දෙකක් තියනවා මචං.

    වාහනේ වටිනාකමට වඩා ලීසිං වටිනාකම අඩුනම් ලීසිං කොම්පැනියෙන් වාහනය නියම වටිනාකමටම වෙන්දේසි කලොත් ඒ වැඩිපුර මුදල ඔයාට ලැබෙයි. හැබැයි බං ඔය ලීසිං කාරයෝ බං වාහන වෙන්දේසි කරන්නේ කුණු කොල්ලෙට උන්ගේම එවුන්ට. ඉතින් වෙන්දේසි වෙන වටිනාකම වාහනේ වටිනාකමට වඩා බොහෝ දුරට අඩුයි.

    හැබැයි මචං ලීසිං වටිනාකමට වඩා වාහනේ වටිනාකම අඩුනම් වෙන්දේසියේදී වාහනේ අඩුගානකට ගියත් නියම ගානට ගියත් ඒ මදි වෙන ලීසිං වටිනාකම ගෙවන්න වෙන්නේ ඔයාටයි.
     
    1.gif
    thnx hema denatama...
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    උඹ ලීසිං එකෙන් 99.99% ගෙවල ඉවරවෙලා අන්තිම වාරිකේ ගෙවාගන්න බැරුව ඉස්සුවත් ලීසිං කාරයෝ ගාන හදයි උඹට සතපහක්වත් ආපහු නොලැබෙන්න. ලීසිං කොම්පැනි කවදාවත් විස්වාස කරන්න එපා.
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    ලිසිං කරලා ගත්ත වාහනයක්, වාරික ගෙවාගන්න බැරිව ඉස්සුවාම, ඒ වාහනේ ලිසිං කම්පැනි එකෙන් වෙන කෙනෙක්ට විකුනුවාම, ඒ විකුනපු මුදලින්, අපි මුලින් ගෙවපු මුදල ආයේ අපිට ලැබෙනවද????

    නැගිටපන් උබ තාම සුව නින්දේ ඉන්නේ

    මචන් එහෙම ක්‍රමයක් නම් මම දන්න විදියට නැ . උබට ලිසිං එක ගෙවාගන්න බැරුව වාහනේ ඉස්සුවම එකේ ඉතුරුවෙන ගානක් ගෙවන්න ලිසිං කම්පැනි එක බැදිලා නැ බන්. මේක ගැන හරි විස්තරයක් මම අද හවසට දාන්නම්
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39

    :yes: