CAR MADE IN SRI LANKA

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,018
    16,693
    113
    මේක හැදුවෙ මම. මම මේක දැකලා ආවේ. මට අත හිත දෙන්න කෙනෙක් නැහැ මේ ලංකාවෙ. ඔයාලට පුළුවන් නම් එළකිරි සාමාජිකයො ටික එකතු වෙලා මට මගේ මහන්සියට උපකාරයක් කරන්න. :yes: අනික මම හදපු එකේ ඇද කුද හොයන්න ලැහැත්ති වෙන්න නම් එපා.

    :cool: