Car Need Alto කාර් ඒකක් අවශ්‍යයි

asknrk

Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    Car Need Alto කාර් ඒකක් අවශ්‍යයි

    මචංලා කාර් ඒකක් හොයනවා Maruti Suzuki Alto 2014 2015 අලුත් මුණ:oo:

    තියෙනවා නම් පි ඒම් දාන්න :D

    ලොකු උදව්වක්:love:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හොද වාහනයක් බන් ගනින් මේන්ටේන් කොස්ට් අඩුයි, පට්ට ගහන්ඩ පුලුවන්