මචන් මෙකයි case එක car එකේ සද්දයක් එනවා ඉස්සරහ වම් පැත්තෙන් සද්දේ එන්නේ ගැටී තියන පාරවල් වල යද්දී තමයි.
නිකන් ඩක ඩක ගලා සද්දයක් එන්නේ .Carpet පාරවල් වල යද්දී සද්දයක් එන්නේ නැහැ .
මෙන්න මේ Video එකේ එන සද්දෙමයි එන්නේ .
අලින්ග්මෙන්ට් තියන තැන් කීපයකින් බැලුවා.Car එකේ rack ගිහින් කියලා කිවේ.
මට හිතෙන්නේ Sway Bar එකේ ප්රශ්නයක් ද කියලා.මොකක් වෙන්න ඇතිද case එක.මගේ car ගැන දැනුම නිල් .