Can you please help me fill out the rest of the models 
මචන් මම නිකන් ඉන්න ගමන් පොඩි රිසච් එකක් දැම්ම
කාර් වල දැන් 2017 December යන ගානයි මීට අවරුදු 5 කට කලින් තිබ්බ ගානයි .
බලපන් නිකන් ඇන්ටික් බඩු වගේ ගණන් ගිහින් තියෙන්නේ .
හොදම ජෝක් එක කියන්න දැන් ඔය හෙන ගණන් වලට ගන්නේ උන් ඒකාලේ පොඩි ගන්න වලට අරන් පැදලා පැදලා මයිලේජ් එකත් ඩබල් කරලා තියන ඒවා.

අනිත් යාලුවේ ඉතුරු මොඩල් ටිකෙත් වෙනස දානවනම් අනිත් අයට බලාගන්න වැදගත් වෙයි
https://imgur.com/a/gqlGF

Last edited: