Car Rent - හැප්පුනොත් මොකද කරන්නේ බන්?

aarruna

Member
Nov 17, 2011
90
6
0
Car Rent - හැප්පුනොත් මොකද කරන්නේ බන්?

Alto වගේ car එකක් සාමන්යෙන් 2000 කට 3000 කට වගේ දවසකට හොයාගන්න පුළුවන්නේ. එත් උන් කියනවනේ 15,000 - 25,000 අතර Deposit එකක් තියන්න කියලා. අපේ අතින් Car එක හැප්පුනොත් එහෙම ඒ 15,000 - 25,000 අපිට ආයිත් දෙන්නේ නැත්ද බන්? මොනවද car එකක් rent එකට අරගෙන ගමන් යන එකේ තියන risk මචන්?
 

krizta

Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    Happunoth podi damage ekak nam un deposit eken adu karagannava (ube waraddak nam) wena ekek awilla anna nam uge insurance eken rent company ekata gewanava eth deposit eken adu karagannava ganak.
    Rent ekata ganiddi Terms and conditions lokuwata denavane athsan karanna eka hodata balala athsan karapan. wade iwarai.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    Ehema risk ekak naha.loku accident ekak nam insurance eken unta ganna puluwan ne.oya deposit eka ganne car eke podi podi damages unoth kiyala.ekata karanna thiyenne harak wage drive nokara parissamen drive karana eka ne.ubala hama reddatama bayai gaanu wage.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    මටත් වෙසල් එකක් අරගෙන සතියක් විතර පැදලා බලන්න හිතෙනවා. දන්න එකෙක් විස්තර කියපල්ලකො මුල ඉඳලා. කවදාවත් රෙන්ට් එකට වාහනයක් අරගෙන නෑ.

    අපි ළඟදි ට්‍රිප් එකක් යන්න ගිහින් වෑන් එකක් රෙන්ට් එකට ගන්න බැලුවා ඩ්‍රැයිවර් එක්ක ගත්තත් රෙන්ට් එකට ගත්තත් ලොකු වෙනසක් නෑනෙ.
     
    • Like
    Reactions: PHBhagya

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    aththa kiyapan uba car rent ekata dena ekek neda? :lol:

    car ekak thiya thama bike ekakwath naha.mamath holiday ekata lankawata awahama rent ekata 1 month wage car ekak gannawa.ekai kiwwe.mata nam me tharam kalekata kisi awulak wela naha.deposit eken satha pahak adu wenna car ekak use karalath naha.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    car ekak thiya thama bike ekakwath naha.mamath holiday ekata lankawata awahama rent ekata 1 month wage car ekak gannawa.ekai kiwwe.mata nam me tharam kalekata kisi awulak wela naha.deposit eken satha pahak adu wenna car ekak use karalath naha.

    :cool: just kidding
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    මටත් වෙසල් එකක් අරගෙන සතියක් විතර පැදලා බලන්න හිතෙනවා. දන්න එකෙක් විස්තර කියපල්ලකො මුල ඉඳලා. කවදාවත් රෙන්ට් එකට වාහනයක් අරගෙන නෑ.

    අපි ළඟදි ට්‍රිප් එකක් යන්න ගිහින් වෑන් එකක් රෙන්ට් එකට ගන්න බැලුවා ඩ්‍රැයිවර් එක්ක ගත්තත් රෙන්ට් එකට ගත්තත් ලොකු වෙනසක් නෑනෙ.

    එහෙනං ඩ්‍රයිවර් එක්ක ගනින්කෝ
    හැපුනා කියලා උබලට කිසි අවුලක් නෑනේ, එලවන එකේ ස්ට්‍රෙස් එකත් නෑ
     

    mamame

    Junior member
  • Apr 20, 2014
    175
    21
    18
    Accident ekak unoth api issellama rent a car company ekata inform karanna one. Ita passe un kiyanawa insurance ekata call karannada epada kiyala. Insurance eken vehicle eka hadanna garage ekata dammoth a dawas ganata api rent eka gewanna one. Unge athin yana gana ape deposit eken adu karanawa.

    Mata nam masekata deparak withara rent ekata ganenawa.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    Rent ekata gannawanam ganna kalin hodata wahane wate balanna, kalin happila tiyana ewa wadila tiyana ewa photo gahaganna ewa owner ekata ganna kalin pennanna :) eeta passe parissamin drive karala awith wahane denna, normally wahane ganna kalin unuth wate rawumak gahanawa happila tiyanawada balanna ;)

    Ubalage area eke nam ube reputation hodai nam deposit oni naha ;) Math eka parak gatta corolla 121 ekak :lol:
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,150
    3
    118,917
    113
    Gampaha
    අපි ළඟදි ට්‍රිප් එකක් යන්න ගිහින් වෑන් එකක් රෙන්ට් එකට ගන්න බැලුවා ඩ්‍රැයිවර් එක්ක ගත්තත් රෙන්ට් එකට ගත්තත් ලොකු වෙනසක් නෑනෙ.
    ඔවු මාත් වෑන් බලල තියෙනව. ට්‍රිප් යන්න එහෙම ගන්න එක පාඩුයි. අනික රිස්ක් එකත් වැඩියි.